Spread Sheet app Help

Starboy101

Active member
  • Aug 12, 2023
    171
    138
    43
    මචන්ලා..
    Spread sheet APP එකක් නැද්ද ඇන්ඩ්‍රොයිඩ් වලට, MS Excel වගේ අපි ඩේටා එකක් දුන්නම ඒකේ කලින් දීල තියන function වලට අනුව පොඩි පොඩි calculating ටිකක් කරලා output ගන්න පුලුවන් විදියේ.

    Google Sheet වල කරන්න බෑනෙ.
    උදාහරණයක් විදියට මට ඕනෙ නිකන් කාලය, දුර ගැහුවම එකෙන් කැල්කියුලේට් වෙලා වේගය එන්න වගේ එකක්..

    නිකන් Excel එකේ වගේ...
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    Google sheet ඇප් එකේ පුලුවන් බන් ඕක

    Screenshot 2025-02-20 at 8.03.13 AM.jpeg


    ඔයිට වඩා ගොඩක් සංකීර්ණ ඒව Google sheet වලින් කරන්න පුලුවන්, Script කරලා ට්‍රිගර් දාල එහෙමත්. ඒව නං කම්පියුටරෙන් පලවෙනි පාර සෙටප් කරගන්න වෙනවා ඊට පස්සෙ ඇප් එකෙන් යූස් කරන්න පුලුවන්
     
    • Love
    Reactions: Starboy101

    Starboy101

    Active member
  • Aug 12, 2023
    171
    138
    43
    Google sheet ඇප් එකේ පුලුවන් බන් ඕක

    View attachment 246941

    ඔයිට වඩා ගොඩක් සංකීර්ණ ඒව Google sheet වලින් කරන්න පුලුවන්, Script කරලා ට්‍රිගර් දාල එහෙමත්. ඒව නං කම්පියුටරෙන් පලවෙනි පාර සෙටප් කරගන්න වෙනවා ඊට පස්සෙ ඇප් එකෙන් යූස් කරන්න පුලුවන්
    Thanks bn