Round කරන decimals ගාන වෙනස් කරන්න excel වල. Tutorial තියනවා ඕක කරන හැටි.මචන් එක්සෙල් වල රෝ එකක පහලට තියන දශම ස්ථාන දෙකක සංක්‍යා ගොඩක් එකතු කරන කොට එන ගානායි ඒ ඉලක්කම් ටික කැල් එකකින් එකතු කරාම දශම ගානන් වල වෙනසක් එනව එක්සෙල් වල මේ ගැටලුව එක්සෙල් වල විසදගන්න විදියක් දන්නව නම් කියල දෙන්න
HARI THANKS BALANNAMRound කරන decimals ගාන වෙනස් කරන්න excel වල. Tutorial තියනවා ඕක කරන හැටි.
ThanksUse "Set precision as displayed"
Go to
File-> Options->Advanced-> scroll down to "When calculating this workbook" and Set precision as displayed check box.
![]()
Use "Set precision as displayed"
Go to
File-> Options->Advanced-> scroll down to "When calculating this workbook" and Set precision as displayed check box.
![]()
ow machan.. Oka specific case 1k nisai ehema tyenne..Thanks
Machan Meka Open Karala Wada Karana File Eken Ekatama Set Karanna One Neda
------ Post added on Sep 8, 2023 at 4:00 PM