A1 කොලම් එකේ තියෙන 09002 0644 2 කියන එක C2 කොලම් එකේ NW කියන තැනට "-" මේ මාර්ක් එකත් එක්කම කොපි කරගන්න විදියක් කියන්න (Copy Past නෙවේ අහන්නෙ)
Me thiyennwC1 cell ekata me formula eka danna.
="Water Reclamation Section NW - "&A1
C1 සෙල් එකට මේක පේස්ට් කරල පහලට ඩ්රැග් කරන්න
=CONCATENATE("Water Reclamation Section NW"," - ",CHAR(34)&A1&CHAR(34))

නෑ බං මං දැං සර්ච් කරල හොයාගත්තෙThis is correct.
Water board kollek wage btw![]()
C1 cell ekata me formula eka danna.
="Water Reclamation Section NW - "&A1
View attachment 226366
Thannks Machen Meka HAri Eth mata One B Colum Eke thiyenne Ekama Text Ekak Newene Anna A A text ekata issarahata A colum Eke text Eka Gannai One
Elakiri Ban Thank Number wala Depaththe Thiyana "" Mark eka ain karanne kohomada=B1&" - "&CHAR(34)&A1&CHAR(34)
try in C1 cellElakiri Ban Thank Number wala Depaththe Thiyana "" Mark eka ain karanne kohomada
දැනුයි බං නාගෙන ආවෙElakiri Ban Thank Number wala Depaththe Thiyana "" Mark eka ain karanne kohomada
Ela ela thanksදැනුයි බං නාගෙන ආවෙ
ඔයා කිව්ව නිසා ඒක දැම්මෙ
ඒක එපා නං මෙහෙම ගන්න
=B1&" - "&A1