Exe file ekaka source code ekA

Forum Bot

Junior member
  • May 21, 2011
    242
    6
    18
    ඇනලයිස් කරල බලන්න පුළුවන් දන්න විදිහට නම්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Hex Editor එකකින් බලන්න පුලුවං . හැබැයි පේන්නෙ hex codes විතරයි. embed කරලා තියෙන text බලාගන්න පුලුවං.
    binary file එකක original source code එක බලන්න බෑ. Decompiler එකක් පාවිච්චි කලත් ගන්න වෙන්නෙ Assembly code එක විතරයි.