Exe file ekaka source code ekA බලන්න පුලුවන්ද?
RMH Banned Apr 28, 2009 379 62 0 World Wide Web Jun 10, 2011 #1 Exe file ekaka source code ekA බලන්න පුලුවන්ද?
F Forum Bot Junior member May 21, 2011 242 6 18 Jun 10, 2011 #3 ඇනලයිස් කරල බලන්න පුළුවන් දන්න විදිහට නම්
RMH Banned Apr 28, 2009 379 62 0 World Wide Web Jun 10, 2011 #4 ජඩ Forum Bot said: ඇනලයිස් කරල බලන්න පුළුවන් දන්න විදිහට නම් Click to expand... ඒ කොහොමද මචන් දන්නවද උබ?
ජඩ Forum Bot said: ඇනලයිස් කරල බලන්න පුළුවන් දන්න විදිහට නම් Click to expand... ඒ කොහොමද මචන් දන්නවද උබ?
chathu_ac Member Nov 24, 2007 4,687 1,351 0 Sri Lanka Jun 10, 2011 #5 machan Decompiler ekak use karala karanna puluwan lu
K kosandpol Well-known member Jun 10, 2008 45,329 1,492 113 Jun 11, 2011 #7 Hex Editor එකකින් බලන්න පුලුවං . හැබැයි පේන්නෙ hex codes විතරයි. embed කරලා තියෙන text බලාගන්න පුලුවං. binary file එකක original source code එක බලන්න බෑ. Decompiler එකක් පාවිච්චි කලත් ගන්න වෙන්නෙ Assembly code එක විතරයි.
Hex Editor එකකින් බලන්න පුලුවං . හැබැයි පේන්නෙ hex codes විතරයි. embed කරලා තියෙන text බලාගන්න පුලුවං. binary file එකක original source code එක බලන්න බෑ. Decompiler එකක් පාවිච්චි කලත් ගන්න වෙන්නෙ Assembly code එක විතරයි.