Executive salary

Buurawi

Member
Dec 3, 2020
11
7
3
Mas වගේ company වල executive post වල සැලරි කොහොමද ??? තව ලංකාවේ private sector company වල salary scale දන්න්වනම් comment කරන් යන එක එක positionවල 🧐🧐
 

U-tag

Well-known member
  • Nov 18, 2011
    5,187
    1,310
    113
    Depend වෙනවා බං. MAS එකේ 2017 වගේ finance executive post එකකට 40 වගේ. මම ගියේ නෑ පාඩුයි.

    ඒ දවස් වල මම වෙන එකකට ගිය ඔයිට වඩා වැඩ Salary level එකකට.

    දැන් නම් කොහොමද දන්නේ නෑ.