true scene. nikan loku show pennuwata atula ganna deyak na. salary adui + salary cuts. Waradi business decisions nisa kelo gena inne anika. salary gewagannat bari months tianawa. returns enna tawa 2,3 years yai. Politics eha waha gihin. turnover eka pattama wadi. enawa yanawa. culture eka henama aul. labour department case ut giya. pathweem yannet pandam case. gon reddawal enne without any management qualifications . woman power kiuwata , respect woman kiuwata as others stated, oke asset ara wage case wadi. even management requests girls to come to meetings with skirts and heels and certain things more. Everything goes thru currupted HR who does not know head or tail about employees. i will tell HR info if needed
oke inna top level okkoma management have eka eka relationships ( you know what i mean). ekkena gen ekkenata metana kianna yanne na.
Thulhiriya
lina aqua / intimo
intimates
MAS active HQ
Ayathi
kreeda
Athena
Factory to factory issues kianna puluwan echaratama oka case. what you have to take is , i dont recommend working despite the fact that they throw money to maintain their public image
ඕක මචන් සමාන්‍ය බුද්ඩියක් තියෙන ඕනෙ මනුස්සයෙක්ට තේරුම් ගන්න පුලුවන්.
උන්ගෙ ටොප් මැනේග්මන්ට් එකේ අය වැඩ කරනවට වඩා පෙර්සනල් බ්‍රෑන්ඩ් බිල්ඩ් කරන එක කරන්නෙ.
උන් කොයි වෙලේ බැලුවත් මෝටිවේශනල් ස්පීච් ,නැත්නම් මොකක් හරි ඉවෙන්ට් එකක් ,නැත් නම් පාර්ටි එකක්. ඇමෙරිකාවෙත් නැති ඉවෙන්ට් . අනෙක උන් ඒකෙ වැඩ කරන ගමන් වෙන බිස්නසුත් කරනවා.
ඉතින් මුන්ට වැඩ කරන්න වෙලාවක් නැහැ. කරන එකා මැරීගෙන කරනව ඇති.
කොහොමත් වැඩි කල් යන්න කලින් බැන්ක්‍රප්ට් වෙවි.දැනටමත් එහෙමත් දන්නෙ නැහැ. මොකද ලන්කාවෙ සෙන්ට්‍රල් බෑන්ක් එක ඉතින් දන්නවනෙ. උනාට පස්සෙ තමයි හැමදේම.
ඔතන අවුල ceo ටැලන්ට් එකට වඩා school වගේ ඒවා නිසා select කරන්නෙ .අනෙක උන්ගේ business එකක් නෙමෙයි නිසා ඌටත් අවුලක් නැහැ.