exercise machine

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,496
    210
    63
    මචන්ලා මට exercise machine එකක් ගන්න ඕන.මුළු ඇඟටම exercise වෙන හොඳම machine එක මොකක්ද කොහෙද අඩුවට ගන්න තියෙන්නේ පොඩ්ඩක් කියන්නකෝ...
    30000 kata wage ganakata
     
    Last edited:

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    හෝම් ජිම් එකක් ගනිං. 50ක් විතර වෙයි. ඒසර් මාර්කටිං සයිට් එකේ බලපං
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,376
    2,420
    113
    Boru wadak ban, oya gamma tiynne tika kalayai ita passe oka redi wanna gannawa :D :D. gym ekakta palyan kammli nathuwa.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,994
    113
    මාලඹේ
    -7991023820778271530.jpg


    මේවගේ මැෂින් එකක් නම් හොදයි..
    ​