Exhaust Brake - බරවාහනවලට පමණයි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,459
    113
    Why why why
    අම්මල මොනාද ගෙනාවෙ. කලු දොදොල්
    කලුදොදොල්
    රඹුටන්
    මැංගුස්
    ටිපිටිප් ටයිප් එකේ ලෝකල් මුරුක්කු ජාතියක්

    මෙ දැං අන්තිම කලු දොදොල් කෑල්ල කෑව
     
    • Like
    Reactions: Yeezus and cstasy

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    උබ දන්න පම්ක... තියන දෙයක් ගැන දාපන් තොගෙ බයික් එකේ බ්‍රේක් වගේ
     
    • Haha
    Reactions: Kalegana

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,415
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කලුදොදොල්
    රඹුටන්
    මැංගුස්
    ටිපිටිප් ටයිප් එකේ ලෝකල් මුරුක්කු ජාතියක්

    මෙ දැං අන්තිම කලු දොදොල් කෑල්ල කෑව
    ඈ බොල මාර කෑමක් නෙ

    කලුදොදොල් - කතරගම
    රඹුටන් - මල්වානෙ
    මැංගුස් - කළුතර
    ටිපිටිප් ටයිප් එකේ ලෝකල් මුරුක්කු ජාතියක් - අටලුගම

    idle තියෙද්දි කාබන් ගෑස් වැඩි වෙන්නෙ නෑද්ද. එන්ජිම දූවනවනෙ....
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,459
    113
    ඈ බොල මාර කෑමක් නෙ

    කලුදොදොල් - කතරගම
    රඹුටන් - මල්වානෙ
    මැංගුස් - කළුතර
    ටිපිටිප් ටයිප් එකේ ලෝකල් මුරුක්කු ජාතියක් - අටලුගම

    idle තියෙද්දි කාබන් ගෑස් වැඩි වෙන්නෙ නෑද්ද. එන්ජිම දූවනවනෙ....
    කාබන් ටිකක් බැදෙනව වැඩියිලු
    ඔය වීඩියෝ එකේම කියල තියෙන්නෙ
    ඔහොම තියල ඇක්සලරේට් කරන්න හොද නෑලු

    ඔය වෙලාවට ඇක්සලරේට් නොවෙන්න හදලලු තියෙන්නෙ
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,415
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කාබන් ටිකක් බැදෙනව වැඩියිලු
    ඔය වීඩියෝ එකේම කියල තියෙන්නෙ
    ඔහොම තියල ඇක්සලරේට් කරන්න හොද නෑලු

    ඔය වෙලාවට ඇක්සලරේට් නොවෙන්න හදලලු තියෙන්නෙ
    ඇක්සලරේට් කරේ නැති උනාට ලෝ ගෑස් වල එන්ජින් එක දුවනවනෙ. ඒක අවුලක් නැතිව ඇතිනේ.