Exhaust Brake - බරවාහනවලට පමණයි
AnuradhaRa Well-known member Dec 25, 2010 62,047 1 43,461 113 Jul 27, 2025 #1 Reactions: Amith0424 and Asmodeus
Amith0424 Well-known member Oct 27, 2010 14,260 24,416 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jul 27, 2025 #2 Why why why අම්මල මොනාද ගෙනාවෙ. කලු දොදොල්
AnuradhaRa Well-known member Dec 25, 2010 62,047 1 43,461 113 Jul 27, 2025 #3 Amith0424 said: Why why why අම්මල මොනාද ගෙනාවෙ. කලු දොදොල් Click to expand... කලුදොදොල් රඹුටන් මැංගුස් ටිපිටිප් ටයිප් එකේ ලෝකල් මුරුක්කු ජාතියක් මෙ දැං අන්තිම කලු දොදොල් කෑල්ල කෑව Reactions: Yeezus and cstasy
Amith0424 said: Why why why අම්මල මොනාද ගෙනාවෙ. කලු දොදොල් Click to expand... කලුදොදොල් රඹුටන් මැංගුස් ටිපිටිප් ටයිප් එකේ ලෝකල් මුරුක්කු ජාතියක් මෙ දැං අන්තිම කලු දොදොල් කෑල්ල කෑව
Gal_banisa Well-known member Feb 14, 2024 2,181 2,514 113 Kandakadu Jul 27, 2025 #4 උබ දන්න පම්ක... තියන දෙයක් ගැන දාපන් තොගෙ බයික් එකේ බ්‍රේක් වගේ Reactions: Kalegana
Amith0424 Well-known member Oct 27, 2010 14,260 24,416 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jul 27, 2025 #5 AnuradhaRa said: කලුදොදොල් රඹුටන් මැංගුස් ටිපිටිප් ටයිප් එකේ ලෝකල් මුරුක්කු ජාතියක් මෙ දැං අන්තිම කලු දොදොල් කෑල්ල කෑව Click to expand... ඈ බොල මාර කෑමක් නෙ කලුදොදොල් - කතරගම රඹුටන් - මල්වානෙ මැංගුස් - කළුතර ටිපිටිප් ටයිප් එකේ ලෝකල් මුරුක්කු ජාතියක් - අටලුගම idle තියෙද්දි කාබන් ගෑස් වැඩි වෙන්නෙ නෑද්ද. එන්ජිම දූවනවනෙ....
AnuradhaRa said: කලුදොදොල් රඹුටන් මැංගුස් ටිපිටිප් ටයිප් එකේ ලෝකල් මුරුක්කු ජාතියක් මෙ දැං අන්තිම කලු දොදොල් කෑල්ල කෑව Click to expand... ඈ බොල මාර කෑමක් නෙ කලුදොදොල් - කතරගම රඹුටන් - මල්වානෙ මැංගුස් - කළුතර ටිපිටිප් ටයිප් එකේ ලෝකල් මුරුක්කු ජාතියක් - අටලුගම idle තියෙද්දි කාබන් ගෑස් වැඩි වෙන්නෙ නෑද්ද. එන්ජිම දූවනවනෙ....
AnuradhaRa Well-known member Dec 25, 2010 62,047 1 43,461 113 Jul 27, 2025 #6 Amith0424 said: ඈ බොල මාර කෑමක් නෙ කලුදොදොල් - කතරගම රඹුටන් - මල්වානෙ මැංගුස් - කළුතර ටිපිටිප් ටයිප් එකේ ලෝකල් මුරුක්කු ජාතියක් - අටලුගම idle තියෙද්දි කාබන් ගෑස් වැඩි වෙන්නෙ නෑද්ද. එන්ජිම දූවනවනෙ.... Click to expand... කාබන් ටිකක් බැදෙනව වැඩියිලු ඔය වීඩියෝ එකේම කියල තියෙන්නෙ ඔහොම තියල ඇක්සලරේට් කරන්න හොද නෑලු ඔය වෙලාවට ඇක්සලරේට් නොවෙන්න හදලලු තියෙන්නෙ Reactions: Amith0424
Amith0424 said: ඈ බොල මාර කෑමක් නෙ කලුදොදොල් - කතරගම රඹුටන් - මල්වානෙ මැංගුස් - කළුතර ටිපිටිප් ටයිප් එකේ ලෝකල් මුරුක්කු ජාතියක් - අටලුගම idle තියෙද්දි කාබන් ගෑස් වැඩි වෙන්නෙ නෑද්ද. එන්ජිම දූවනවනෙ.... Click to expand... කාබන් ටිකක් බැදෙනව වැඩියිලු ඔය වීඩියෝ එකේම කියල තියෙන්නෙ ඔහොම තියල ඇක්සලරේට් කරන්න හොද නෑලු ඔය වෙලාවට ඇක්සලරේට් නොවෙන්න හදලලු තියෙන්නෙ
Amith0424 Well-known member Oct 27, 2010 14,260 24,416 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jul 27, 2025 #7 AnuradhaRa said: කාබන් ටිකක් බැදෙනව වැඩියිලු ඔය වීඩියෝ එකේම කියල තියෙන්නෙ ඔහොම තියල ඇක්සලරේට් කරන්න හොද නෑලු ඔය වෙලාවට ඇක්සලරේට් නොවෙන්න හදලලු තියෙන්නෙ Click to expand... ඇක්සලරේට් කරේ නැති උනාට ලෝ ගෑස් වල එන්ජින් එක දුවනවනෙ. ඒක අවුලක් නැතිව ඇතිනේ.
AnuradhaRa said: කාබන් ටිකක් බැදෙනව වැඩියිලු ඔය වීඩියෝ එකේම කියල තියෙන්නෙ ඔහොම තියල ඇක්සලරේට් කරන්න හොද නෑලු ඔය වෙලාවට ඇක්සලරේට් නොවෙන්න හදලලු තියෙන්නෙ Click to expand... ඇක්සලරේට් කරේ නැති උනාට ලෝ ගෑස් වල එන්ජින් එක දුවනවනෙ. ඒක අවුලක් නැතිව ඇතිනේ.