නැ මචන්. එළියේ කුස්සියට. කාමරේ පොඩියි / උයන රස්නි නිසා normal fan දාල වැඩක් නැ .බම්ප්
නිකං කාමරේකට මොකටද?
නැ මචන්. එළියේ කුස්සියට. කාමරේ පොඩියි / උයන රස්නි නිසා normal fan දාල වැඩක් නැ .
elama. DC hoda brand monada bro thiyenne?50w wage daapan.. natnam dc power ekak danna
cooker hood ekak dapan
https://buyabans.com/cooker-hoods/elba/elba-cooker-hood-ech-6144x-ebch6144xech

KDK nan maru thamai. 15k wage wenawa neda.මම බාත් රූම් වලට නම් දෑම්මේ KDK
na mcn. nikan asbestos. Ube room eke size ekai fan eke W gaanai kiyanna puluwanda?wahala slab ekak da..
mage nm dala tiyanwa wada.. sahena wenask tiyanwa
40Wna mcn. nikan asbestos. Ube room eke size ekai fan eke W gaanai kiyanna puluwanda?
sivilimak nathi nisa nam ida thiyenawa. habai hulan nam yanne na ban eliyata. normal fan dammama innama bari wenawa.40W
Room size - 10 x 13
kamare openings godak tiyanwa nm exhaust dala wadak nati wey bn
40W
Room size - 10 x 13
kamare openings godak tiyanwa nm exhaust dala wadak nati wey bn
ඔරේන්ජ් එකේ සෙට් එකක් එනව අගල් 8x8 10x10 12x12 කියලා, මම 12 එකක් දැම්මා, මතක විදිහට ගාන 5500යි. හැබැයි මචන් ඒ සයිස් එකේ එක පට්ට සද්දෙයි, අවුලක්ම නෑ ඉතින්. කාමරේ ගොඩක් ජනෙල් තියෙන්වනම් සිවිලිමේ ගහපන්. ජනේලයක් ගාවනම් ෆැන් එක ගහන්න එපා. ඔක තියෙනේ ඔනේ කාමරේ මැද්දෙන් එයා ෆොලේව් එකක් යන විදිහට.View attachment 90081
මට තේරෙන විදිහට මෙහෙමයි වෙන්නේ. මම මුලින් b එකේ විදිහට සෙට් කලේ ලොකු වෙනසක් උන්නෑ.

Thanks bro. Orange eke labai ne.ඔරේන්ජ් එකේ සෙට් එකක් එනව අගල් 8x8 10x10 12x12 කියලා, මම 12 එකක් දැම්මා, මතක විදිහට ගාන 5500යි. හැබැයි මචන් ඒ සයිස් එකේ එක පට්ට සද්දෙයි, අවුලක්ම නෑ ඉතින්. කාමරේ ගොඩක් ජනෙල් තියෙන්වනම් සිවිලිමේ ගහපන්. ජනේලයක් ගාවනම් ෆැන් එක ගහන්න එපා. ඔක තියෙනේ ඔනේ කාමරේ මැද්දෙන් එයා ෆොලේව් එකක් යන විදිහට.
මට තේරෙන විදිහට මෙහෙමයි වෙන්නේ. මම මුලින් b එකේ විදිහට සෙට් කලේ ලොකු වෙනසක් උන්නෑ.
A wage thamai mcn karanna hithan inne. Window eka ain karala ethanata set karanna.