exhaust fan පාවිච්චි කරන අය ඉන්නවද ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    10x10x9 වගේ කාමරේකට හොද ප්‍රතිපල තියෙයිද? දොරකුයි 2x2 වගේ ජනේලෙකුයි තියෙන්නේ. හොද brand මොනවද. current එක ගොඩක් යනවද.
     
    • Like
    Reactions: D_Mad

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    බම්ප්
    නිකං කාමරේකට මොකටද?
    නැ මචන්. එළියේ කුස්සියට. කාමරේ පොඩියි / උයන රස්නි නිසා normal fan දාල වැඩක් නැ .
     
    • Like
    Reactions: D_Mad

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    • Like
    Reactions: D_Mad

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    කාමර වලටත් දාන්න පුලුවන්, රෑට සීතල පැත්තක් නං ජනෙල් වලට ලූවර් දාල හරි හුලං කවුලු හරි තියෙනවා නං රෑට පට්ටම විදියට කූල් වෙනවා exhaust fan දැම්මම. ඇතුලෙ ෆෑන් දානවට වඩා ඇඟටත් පට්ට සනීපයි

    කිචන් එකට හයි කරත් වෙනසක් තියෙයි, සාමාන්‍යෙන් exhaust fan හයි කරන්නෙ ජනේල් හරි ලූවර් හරි තියන පැත්තට විරුද්ධ පැත්තෙන්. එතකොට කාමරේ හරහා air flow එකක් හැදිල රත් වෙලා තියන වාතය ටික එලියට ගිහින් අලුත් වාතය කාමරේ ඇතුලට එනවා.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    40W
    Room size - 10 x 13

    kamare openings godak tiyanwa nm exhaust dala wadak nati wey bn

    Opening තියනවා නං නේ exhaust fan එකේ purpose එක වෙන්නෙ හරියට
    exhaust fan එකෙන් කාමරේ ඇතුලෙ තියන රත්වුනු වාතය ටික අයින් වෙනකොට කාමරේට පිටින් අලුත් වාතය එන්න openings මොනවා හරි තියෙන්න ඕන, ලූවර් වගේ
     

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    ඔරේන්ජ් එකේ සෙට් එකක් එනව අගල් 8x8 10x10 12x12 කියලා, මම 12 එකක් දැම්මා, මතක විදිහට ගාන 5500යි. හැබැයි මචන් ඒ සයිස් එකේ එක පට්ට සද්දෙයි, අවුලක්ම නෑ ඉතින්. කාමරේ ගොඩක් ජනෙල් තියෙන්වනම් සිවිලිමේ ගහපන්. ජනේලයක් ගාවනම් ෆැන් එක ගහන්න එපා. ඔක තියෙනේ ඔනේ කාමරේ මැද්දෙන් එයා ෆොලේව් එකක් යන විදිහට.
    Untitled.png

    මට තේරෙන විදිහට මෙහෙමයි වෙන්නේ. මම මුලින් b එකේ විදිහට සෙට් කලේ ලොකු වෙනසක් උන්නෑ.
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔරේන්ජ් එකේ සෙට් එකක් එනව අගල් 8x8 10x10 12x12 කියලා, මම 12 එකක් දැම්මා, මතක විදිහට ගාන 5500යි. හැබැයි මචන් ඒ සයිස් එකේ එක පට්ට සද්දෙයි, අවුලක්ම නෑ ඉතින්. කාමරේ ගොඩක් ජනෙල් තියෙන්වනම් සිවිලිමේ ගහපන්. ජනේලයක් ගාවනම් ෆැන් එක ගහන්න එපා. ඔක තියෙනේ ඔනේ කාමරේ මැද්දෙන් එයා ෆොලේව් එකක් යන විදිහට.View attachment 90081
    මට තේරෙන විදිහට මෙහෙමයි වෙන්නේ. මම මුලින් b එකේ විදිහට සෙට් කලේ ලොකු වෙනසක් උන්නෑ.
    :)
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ඔරේන්ජ් එකේ සෙට් එකක් එනව අගල් 8x8 10x10 12x12 කියලා, මම 12 එකක් දැම්මා, මතක විදිහට ගාන 5500යි. හැබැයි මචන් ඒ සයිස් එකේ එක පට්ට සද්දෙයි, අවුලක්ම නෑ ඉතින්. කාමරේ ගොඩක් ජනෙල් තියෙන්වනම් සිවිලිමේ ගහපන්. ජනේලයක් ගාවනම් ෆැන් එක ගහන්න එපා. ඔක තියෙනේ ඔනේ කාමරේ මැද්දෙන් එයා ෆොලේව් එකක් යන විදිහට.
    මට තේරෙන විදිහට මෙහෙමයි වෙන්නේ. මම මුලින් b එකේ විදිහට සෙට් කලේ ලොකු වෙනසක් උන්නෑ.
    Thanks bro. Orange eke labai ne. :shocked: A wage thamai mcn karanna hithan inne. Window eka ain karala ethanata set karanna.
     
    • Like
    Reactions: jayalathjayath