ඉලෙක්ට්‍රිකල් ශොප් වල තියනවා
සමහර චයිනීස් ඒවා 6000 වගේ තියනවා 8inch
KDK වගේ එකක් නම් ටිකක් ගනන් වෙයි 10ක්-12ක් විතර වෙයි 8inch වගේ එකක්
මං 8inch වලට වඩා පොඩි ඒව දැකල නැහැ
මෙහෙ ගොඩක්ම තියෙන්නෙ 8inch/12inch දෙක විතරයි
ඔවයෙ තව ෆීචර්ස් තියන ඒව එනවා එතකොට තව ගනන් වැඩි වෙනවා
Intake/exhaust මෝඩ් දෙකේම වැඩ කරන ඒව
Flaps තියන ඒව සහ ඒව ඔටෝ වැඩ කරන ඒව ආදී වශයෙන්