දවස් 5කට විතර කලින් ටවුන් ගිහින් ආව මචං. නිකන් අමාරුවෙන් වගේ ස්ටාර්ට් උනේ එතකොටත්.... මේ තියෙන්නේ බැටරි එක
![]()
Uda thiyana podi widuruwen balanns green da? Red da? Kiyala
Lokuwata hopes thiyaganna epa
දවස් 5කට විතර කලින් ටවුන් ගිහින් ආව මචං. නිකන් අමාරුවෙන් වගේ ස්ටාර්ට් උනේ එතකොටත්.... මේ තියෙන්නේ බැටරි එක
![]()
I use Exide for More than 16 years
You need to select the Recommended model / consult Exide Maintainance shop
Free service / battery check is essential for a long lasting battery. There is a warranty for 2 years ; FULL warranty, Replacement free of charge.
IF you do not get your battery checked up once a month at Exide service centre who does it FREE
Then it is your fault. No use blaming Exide
I use a battery for an average of 42 months

Mu kiyala thiyanawa hari
Maintain nokalanam awudu 4 wage thamayi max
Distilled water topup karala slow charge peya 18 withara dala balanna
Hari nogiyoth aluth ekak danna. Goda wedakam kalaya midal nasthi karanawa witharayi.
Uda thiyana podi widuruwen balanns green da? Red da? Kiyala
Lokuwata hopes thiyaganna epa
මේන්ටේන් වල හොදකමට ම4 years divva nam kaale hari athi ban. Aaye oka hada hada inne nathuwa aluth ekak ganna![]()
ගෙන්න යන්න ස්ටාර්ට් උනොත් ඇති බන්.... එකයි බලන්නේවතුර නැත්නම් වතුර දාල, පුලුවන් නම් ස්ලෝ චාජ් එකකට දාන්න. බැටරි වතුර දානකොට, එක්සයිඩ් එකේ බැටරි වතුර (ඇසිඩ් නෙවේ) අරන් දාන්න. බෝතලේ 100/= යි දැන් 80/= ට තිබ්බෙ.
ආ..... අවුරුදු හතරක් කියන්නෙ බැටරිය උපරිම වැඩ අරන් ඈ..... කාර් බැටරියක් අවුරුදු හතරක් කියන්නෙ හොදටම හොදයි.
battery eke warranty eka thynvanm exide mobile ekata call karanna free of charge !
දවස් 5කට විතර කලින් ටවුන් ගිහින් ආව මචං. නිකන් අමාරුවෙන් වගේ ස්ටාර්ට් උනේ එතකොටත්.... මේ තියෙන්නේ බැටරි එක
![]()
battry eke hodanm awrudu 3k awlk nathuwa dunwa. alternator eke hodata chager eke allanwnam thwa awruduk dekak adathahaki.
අවුරුදු 4ක් කලින් ගත්ත එකකට උන් warranty දෙන එකක් නැතිවෙයි නේ බන්
අවුරුදු 4ක් කලින් ගත්ත එකකට උන් warranty දෙන එකක් නැතිවෙයි නේ බන්