Expect advise needed

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ක්ලාස්

    ඔක සිම්පල්
    කලින් දවසේ හෝ දවස් 2කට කලින් ඉගෙන ගන්න පාත් එකේ හෝ ජොබ් එකට ගැලපෙන පාත් එකේ ඉගෙන ගන්න ප්ලේස් එකක් ගැන ගෙදට්ට කියන්න කියපන්
    ඩිග්‍රි හරි මොකක් හරි
    ඒක බලන්න යන්න ඕනේ කියපන්
    ඔෆ් වෙල යන්න ටයිම් මදි රෑ වෙන නිසා හාෆ් ඩේ දාලා යනවා කියපන්
    ඒ බොරුවම කියපන් ඔෆිස් එකට සහ හොඳම යාළුවන්ට
    ගෙදරින් කතා කලොත් එයාලා එක කියයි.
    ගෙදරත් දන්න නිසා වැඩේ නොමල් සහ විශ්වාස කරයි
    පුළුවන් නම් කලින් දවසක ගිහින් ටියුට් / ලිෆ්ලට් එකක් ගෙනල්ලා තියා ගනිම්

    තාත්විකව කලොත් ගොඩ
    හැබැයි බලු වැඩ කරන්න එපා පෙට්ටි එක්ක හරිය

    දෙවියන් වහන්සේ පවු සමා කරත්වා. එස්වාහ් බුහ්

    ලිෆ්ලට් වගේ වෙන්න හදන්න දෙයක් තියේනම් එවපන්
    රත්තරං එලකිරි කොල්ලන්ට සප් එකක් විදියට ඔරිජිනල් මොකක්ද කියලා හොයන්න බැරි වෙන්න වැඩේ කරලා දෙන්නම්
    ------ Post added on Sep 29, 2021 at 11:18 PM
     
    • Love
    Reactions: Voldemort Bro

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    ක්ලාස්

    ඔක සිම්පල්
    කලින් දවසේ හෝ දවස් 2කට කලින් ඉගෙන ගන්න පාත් එකේ හෝ ජොබ් එකට ගැලපෙන පාත් එකේ ඉගෙන ගන්න ප්ලේස් එකක් ගැන ගෙදට්ට කියන්න කියපන්
    ඩිග්‍රි හරි මොකක් හරි
    ඒක බලන්න යන්න ඕනේ කියපන්
    ඔෆ් වෙල යන්න ටයිම් මදි රෑ වෙන නිසා හාෆ් ඩේ දාලා යනවා කියපන්
    ඒ බොරුවම කියපන් ඔෆිස් එකට සහ හොඳම යාළුවන්ට
    ගෙදරින් කතා කලොත් එයාලා එක කියයි.
    ගෙදරත් දන්න නිසා වැඩේ නොමල් සහ විශ්වාස කරයි
    පුළුවන් නම් කලින් දවසක ගිහින් ටියුට් / ලිෆ්ලට් එකක් ගෙනල්ලා තියා ගනිම්

    තාත්විකව කලොත් ගොඩ
    හැබැයි බලු වැඩ කරන්න එපා පෙට්ටි එක්ක හරිය

    දෙවියන් වහන්සේ පවු සමා කරත්වා. එස්වාහ් බුහ්

    ලිෆ්ලට් වගේ වෙන්න හදන්න දෙයක් තියේනම් එවපන්
    රත්තරං එලකිරි කොල්ලන්ට සප් එකක් විදියට ඔරිජිනල් මොකක්ද කියලා හොයන්න බැරි වෙන්න වැඩේ කරලා දෙන්නම්
    ------ Post added on Sep 29, 2021 at 11:18 PM
    Ado mewane adahas😎 oma deyak oluwe tibbema ne... thanks bn..

    Thread edited
    ------ Post added on Sep 30, 2021 at 8:16 PM