ලංකාවෙ tax adviser හුකන්නලා

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    Freelance කරන අය කොහොමද හොද tax advisor කෙනෙක් හොයාගත්තේ? මං කතා කරපු කිප දෙනෙක්ම බිස්නස් එකක් විදියට කරන එක ගැන කතා කරන්නේ. මට හිතෙන්නේ එයාලට එකෙන් බෙනිෆිට් ඇති. අපිටනම් වාසියක් වෙයි කියලා පෙන්නේ නැ.


    If you carry on as a business, certain expense are allowed to deduct as expenses (from income) ... But if you are carrying on as personal freelance , your total income is taxed ...

    there are certain benefits on "business tax"
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    මේ යකාට මගේ අදුරන කෙනක් කතා කළා (මම ලගම ඉදන් කතා කරේ) සේවිකාවක් Call එක Answer කරේ , වැඩේ කරන්න යන මුදල ඇහුවට කිව්වේ නැහැ Bank Statement එකක් එවන්න කිව්වා මාස 3 ක ඉතින් එකා යැව්වා. Reply ආවේ නැහැ කිව්වා Call කළාම Answer කරලා නැහැ Video වල කතා කරන දේවල් නැහැ බන් උන්ට කතා කළාම

    කතා කරන එකාටම කියල කරගන්න පුලුවන් නං හොඳයි. හැමෝටම එහෙම බෑනෙ. ඌ කරනව ඇත්තෙ ලොකු බිස්නස් කරන උන්ගෙ ඒව වෙන්න ඇති.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    ඌ කරනව ඇත්තෙ ලොකු බිස්නස් කරන උන්ගෙ ඒව වෙන්න ඇති.
    ඔව් එහෙම වෙන්න ඇති :) මමත් හිතුවා ඒක.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,284
    2,899
    113
    අඩෝ ලංකාවෙ ඉන්න adviser වේසීගෙ පුතාල කරන්නෙ tax ගෙවපන්, tax ගෙවපන් ගගා ආන්ඩුවට පුක දෙන එක මිසක් ගෙවන එකාට ගෙවන එක අඩු කරගන්නේ කොහොමද කියලා advice කරන එක නෙවී.

    මගේ යාලුවෙක් ඉන්නවා කැනඩා වල. ඌ කියන්නෙ එහෙ උන් යකො මුන්ට කියනවලු "ඔහොම ගෙවන්න එපා, ඒ වෙනුවට මෙහෙම කරන්න, නැත්තන් ඔය සල්ලි ටික මේතන ඩිපොසිට් කරන්න school funds කියලා එතකොට මෙච්චර tax අඩු වෙනවා etc etc". එහෙම කියලා උන්ට tax optimize කරගන්න පට්ටම හෙල්ප් එකක් දෙනවා.

    නොදකින් ලංකාවෙ පොන්නයෝ ටික
    ithin unta ehema advise karanna lankawe ehema options thiyenna epai moda mee harako.... unta bennata balan giyama tax gana basics wath danne nathi harakekne uba