ලංකාවෙ tax adviser හුකන්නලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    අඩෝ ලංකාවෙ ඉන්න adviser වේසීගෙ පුතාල කරන්නෙ tax ගෙවපන්, tax ගෙවපන් ගගා ආන්ඩුවට පුක දෙන එක මිසක් ගෙවන එකාට ගෙවන එක අඩු කරගන්නේ කොහොමද කියලා advice කරන එක නෙවී.

    මගේ යාලුවෙක් ඉන්නවා කැනඩා වල. ඌ කියන්නෙ එහෙ උන් යකො මුන්ට කියනවලු "ඔහොම ගෙවන්න එපා, ඒ වෙනුවට මෙහෙම කරන්න, නැත්තන් ඔය සල්ලි ටික මේතන ඩිපොසිට් කරන්න school funds කියලා එතකොට මෙච්චර tax අඩු වෙනවා etc etc". එහෙම කියලා උන්ට tax optimize කරගන්න පට්ටම හෙල්ප් එකක් දෙනවා.

    නොදකින් ලංකාවෙ පොන්නයෝ ටික
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    මේ වගේ මෝඩ බයි පොන්නයො නොදකින් 😹😹
    දේශපාලනේ අයින් කරනපන්කො, ausi වල ඉන්න Adviser කාරයෝ ඔක්කොම ගෙවපන් කියනවද? නැත්තන් මෙහෙම මෙහම optimize කරලා මේ ටික විතරක් ගෙවපන් කියනවද?
     
    • Like
    Reactions: War Fighter

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,909
    519
    113
    Sri Lanka
    යාලුවෙක් නම් එහෙම කරයි, tax advisor කෙනෙක් කරන්නේ නිවැරැදිව tax file කරන හැටි කියලා දෙන ඒක මිසක් tax evade කරන හැටි කියලා දෙන එක නෙවෙයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    යාලුවෙක් නම් එහෙම කරයි, tax advisor කෙනෙක් කරන්නේ හැටියට tax file කරන හැටි කියලා දෙන ඒක මිසක් tax evade කරන හැටි කියලා දෙන එක නෙවෙයි
    evade නෙවී බන්, optimize කරන්න advise කරන්නෙත් නෑ. ලූප් හොල්ස් පාවිච්චි කරනවා කියන්නෙ evade කරන්වා කියන එක නෙවී.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,255
    8,124
    113
    Galaha
    ලංකාවේ ඉන්නෙ කොහොමත් කැරි දසයොනෙ බං. ආන්ඩුව පැත්තෙන් ඕකුන්ට වාසියක් තියෙනවද කියල හොයා බැලුවනම් ඕකට හේතුව හොයාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: tharakaf

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    දේශපාලනේ අයින් කරනපන්කො, ausi වල ඉන්න Adviser කාරයෝ ඔක්කොම ගෙවපන් කියනවද? නැත්තන් මෙහෙම මෙහම optimize කරලා මේ ටික විතරක් ගෙවපන් කියනවද?

    ඔය වැරදි කතාවක් උබ කියන්නෙ. කවුරුත් කියන්නෙ ගෙවන්න ඕන ගාන ගෙවන්න කියල තමයි. ඒක රජයට පුක දීමක් නෙවෙයි. පුක නොදුන්නොත් හිරේ යන්න, දඩ ගෙවන්න තමයි වෙන්නෙ.

    Ausi වල ඉන්න advisor කාරයො ගෙවන්න කියනවද? ඔව්. Legally අඩු කරන්න පුලුවන් තරම් අඩු කරලා ගෙවන්න කියන්නෙ. ඒකට තමයි උන් ඉන්නෙ.

    වංචා නැතුව අඩු කරන්න පුලුවන් ගාන විතරයි උන් අඩු කරන්න කියන්නෙ. Tax planning තමයි හරි එකෙක් කරන්න උපදෙස් දෙන්නෙ මුලින්ම. Tax avoidance කරන්නත් පුලුවන් බිස්නස් එහෙම කරනකොට. Tax evasion තමයි වැරදි සහ illegal.

    Avoidance කියල සමහරු හිතන ඒව evasion වෙන්නත් පුලුවන් නොදැනුවත්වම. ඒක මම කියන දෙයක්. පුලුවන් තරං planning කරලා අඩු කරන එක තමයි හොඳ.

    හැමෝගෙම දැනුම එක වගේ නෑ. එතකොට එක එකා දෙන planning ඇඩ්වයිස් වෙනස් වෙන්න පුලුවන්. අඩු ගානක් fee එක ගන්න එකා ඕක ලොකුවට බලන්නෙ නැතුව සබ්මිට් කරල දාන්න කියනව වෙන්න පුලුවන්.

    මේ ඔක්කොම ටික ලංකාවටත් මෙහෙමම තමයි.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,822
    113
    මොන advice ද uberta 🤣🤣
    Uber සියල්ල දත් නෙහ් 🤣🤣🤣
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,089
    2,594
    113
    අඩෝ ලංකාවෙ ඉන්න adviser වේසීගෙ පුතාල කරන්නෙ tax ගෙවපන්, tax ගෙවපන් ගගා ආන්ඩුවට පුක දෙන එක මිසක් ගෙවන එකාට ගෙවන එක අඩු කරගන්නේ කොහොමද කියලා advice කරන එක නෙවී.

    මගේ යාලුවෙක් ඉන්නවා කැනඩා වල. ඌ කියන්නෙ එහෙ උන් යකො මුන්ට කියනවලු "ඔහොම ගෙවන්න එපා, ඒ වෙනුවට මෙහෙම කරන්න, නැත්තන් ඔය සල්ලි ටික මේතන ඩිපොසිට් කරන්න school funds කියලා එතකොට මෙච්චර tax අඩු වෙනවා etc etc". එහෙම කියලා උන්ට tax optimize කරගන්න පට්ටම හෙල්ප් එකක් දෙනවා.

    නොදකින් ලංකාවෙ පොන්නයෝ ටික
    හොඳ එකෙක් බලලා සෙට් කර ගන්න. මගේ එකා පුළුවන් තරම් කට් එක දාලා දෙනවා. බිල් ඔක්කොම දෙන්න විතරයි තියෙන්නේ. පරිස්සමෙන් ඕවා කරපං බඩු මාට්ටු උනොත් දඩ කන්න වෙන්නේ.
     
    • Like
    Reactions: zid2021 and shenat

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    අඩෝ ලංකාවෙ ඉන්න adviser වේසීගෙ පුතාල කරන්නෙ tax ගෙවපන්, tax ගෙවපන් ගගා ආන්ඩුවට පුක දෙන එක මිසක් ගෙවන එකාට ගෙවන එක අඩු කරගන්නේ කොහොමද කියලා advice කරන එක නෙවී.

    මගේ යාලුවෙක් ඉන්නවා කැනඩා වල. ඌ කියන්නෙ එහෙ උන් යකො මුන්ට කියනවලු "ඔහොම ගෙවන්න එපා, ඒ වෙනුවට මෙහෙම කරන්න, නැත්තන් ඔය සල්ලි ටික මේතන ඩිපොසිට් කරන්න school funds කියලා එතකොට මෙච්චර tax අඩු වෙනවා etc etc". එහෙම කියලා උන්ට tax optimize කරගන්න පට්ටම හෙල්ප් එකක් දෙනවා.

    නොදකින් ලංකාවෙ පොන්නයෝ ටික

    මට හම්බුන කෙනා නම් පට්ට. :love:
     
    • Like
    Reactions: Flappybird

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38

    ලංකාවේ එහෙම කරන අය ඉන්නවා හොර වැඩ නමේ, උපදෙස් දෙන අය ඉන්නවා අපි ගැන හිතලා. මට දෙන්නෙක්ම හම්බෙලා තියෙනවා.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Freelance කරන අය කොහොමද හොද tax advisor කෙනෙක් හොයාගත්තේ? මං කතා කරපු කිප දෙනෙක්ම බිස්නස් එකක් විදියට කරන එක ගැන කතා කරන්නේ. මට හිතෙන්නේ එයාලට එකෙන් බෙනිෆිට් ඇති. අපිටනම් වාසියක් වෙයි කියලා පෙන්නේ නැ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    ලංකාවෙ නං මෙන්න මූ හොඳයි කියල හිතෙනවා දේවල් කියන විදියට. මම මෙයාගෙ youtube video බලනවා.

    මේ යකාට මගේ අදුරන කෙනක් කතා කළා (මම ලගම ඉදන් කතා කරේ) සේවිකාවක් Call එක Answer කරේ , වැඩේ කරන්න යන මුදල ඇහුවට කිව්වේ නැහැ Bank Statement එකක් එවන්න කිව්වා මාස 3 ක ඉතින් එකා යැව්වා. Reply ආවේ නැහැ කිව්වා Call කළාම Answer කරලා නැහැ Video වල කතා කරන දේවල් නැහැ බන් උන්ට කතා කළාම
     
    • Like
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    ඔය වැරදි කතාවක් උබ කියන්නෙ. කවුරුත් කියන්නෙ ගෙවන්න ඕන ගාන ගෙවන්න කියල තමයි. ඒක රජයට පුක දීමක් නෙවෙයි. පුක නොදුන්නොත් හිරේ යන්න, දඩ ගෙවන්න තමයි වෙන්නෙ.

    Ausi වල ඉන්න advisor කාරයො ගෙවන්න කියනවද? ඔව්. Legally අඩු කරන්න පුලුවන් තරම් අඩු කරලා ගෙවන්න කියන්නෙ. ඒකට තමයි උන් ඉන්නෙ.

    වංචා නැතුව අඩු කරන්න පුලුවන් ගාන විතරයි උන් අඩු කරන්න කියන්නෙ. Tax planning තමයි හරි එකෙක් කරන්න උපදෙස් දෙන්නෙ මුලින්ම. Tax avoidance කරන්නත් පුලුවන් බිස්නස් එහෙම කරනකොට. Tax evasion තමයි වැරදි සහ illegal.

    Avoidance කියල සමහරු හිතන ඒව evasion වෙන්නත් පුලුවන් නොදැනුවත්වම. ඒක මම කියන දෙයක්. පුලුවන් තරං planning කරලා අඩු කරන එක තමයි හොඳ.

    හැමෝගෙම දැනුම එක වගේ නෑ. එතකොට එක එකා දෙන planning ඇඩ්වයිස් වෙනස් වෙන්න පුලුවන්. අඩු ගානක් fee එක ගන්න එකා ඕක ලොකුවට බලන්නෙ නැතුව සබ්මිට් කරල දාන්න කියනව වෙන්න පුලුවන්.

    මේ ඔක්කොම ටික ලංකාවටත් මෙහෙමම තමයි.
    මම කියන්නෙ උඹට ලංකාවෙ tax අඩු කරගන්න විදි/loopholes තියෙන ඒවා ලංකාවෙ උන් එහෙම කියන්නෙ නෑ කියන එක. අපේ උන්ගෙ බිස්නස් එක අර ලබ්බේ complex tax site එකේ අපි දෙන ඩේටා පුරවන එක මිසක් මෙහෙම මෙහම කරලා මේ ටික අඩු කරලා අතනට සල්ලි ටිකක් දාල එතනින් අඩු කරලා මේ ටිකට විතරක් ගෙවපන් වගේ කියන එක නෙවී. මම ඒකයි කියන්නෙ. අපේ ඉන්න වේසිගෙ පුතාල ටික AI botඑක් දාල replace කලත් දුක නෑ. :yes: :yes:

    මේ යකාට මගේ අදුරන කෙනක් කතා කළා (මම ලගම ඉදන් කතා කරේ) සේවිකාවක් Call එක Answer කරේ , වැඩේ කරන්න යන මුදල ඇහුවට කිව්වේ නැහැ Bank Statement එකක් එවන්න කිව්වා මාස 3 ක ඉතින් එකා යැව්වා. Reply ආවේ නැහැ කිව්වා Call කළාම Answer කරලා නැහැ Video වල කතා කරන දේවල් නැහැ බන් උන්ට කතා කළාම
    උඹට වෙන දේවල් වෙන උන්ට වෙන්නෙ නැති නිසා මේ කමෙන්ට් එක අපි අයින් කරනවා 🤭🤭
    ------ Post added on Sep 27, 2025 at 1:28 PM

    මට හම්බුන කෙනා නම් පට්ට. :love:
    අඩො contact එක PM කරපන්
    ------ Post added on Sep 27, 2025 at 1:28 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    මම කියන්නෙ උඹට ලංකාවෙ tax අඩු කරගන්න විදි/loopholes තියෙන ඒවා ලංකාවෙ උන් එහෙම කියන්නෙ නෑ කියන එක. අපේ උන්ගෙ බිස්නස් එක අර ලබ්බේ complex tax site එකේ අපි දෙන ඩේටා පුරවන එක මිසක් මෙහෙම මෙහම කරලා මේ ටික අඩු කරලා අතනට සල්ලි ටිකක් දාල එතනින් අඩු කරලා මේ ටිකට විතරක් ගෙවපන් වගේ කියන එක නෙවී. මම ඒකයි කියන්නෙ. අපේ ඉන්න වේසිගෙ පුතාල ටික AI botඑක් දාල replace කලත් දුක නෑ. :yes: :yes:

    ඒක තමයි කිව්වෙ එක එකාගෙ knowledge, experience වෙනස්. හැමෝම දන්නෙ නෑ ගොඩක් ඔය වගේ ඒවා.

    අන්න අර මම දාපු එකා දන්නවා වගේ පේනවා. ඔය වගේ කෙනෙක් තමයි හොයාගන්න ඕන.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,752
    8,985
    113
    ulan bator
    use cash!
    do not buy form dealers - buy from 2nd level whole sellers!
    USE "nana" shops with no bills as much as u can!
    do not use banks - buy gold nuggets or jewelry! pawn them for money! (USD / pound / euro bills too)
    do not buy a car - rent a one for whole month! buy a tuk tuk or multiple scooters for family members!

    sell ur big house to an idot! buy small multiple houses for each family member!

    SELL YOUR EGO FOR CASH! buy USDT with that cash (learned from wasantha) 😁😁

    😁 😁
     
    • Haha
    Reactions: SIC and tharakaf