Experience - Ludovico Einaudi

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    ලස්සන සිංදුවක්/ වාදනයක් :love:



    රෑ අහස දිහා බලාගෙන අහන්න ඉන්න පුලුවන් ලස්සනම ලස්සන මොකක්දෝ හිතට පොඩි දුකක් හිතෙන විදියෙ වාදනයක්.
    මේක තියෙන්නෙ Ludovico Einaudi ගෙ In a Time Lapse ඇල්බම් එකේ.

    Ludovico Einaudi ගෙ තව ලස්සන ඇල්බම් තියෙනව. අහල බලන්න. හරිම ලස්සනයි. :love::love:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    :) Thanks...
    I do like the old instrumentals too. James Last, Klaus Wunderlich, Richard Clayderman etc.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oka patta mulinma top gear eke use kara epiyaka eken thamai man oka hoya gathe patta music eka.


    james may ferrari 250 california eka review karana part eke giye oka.


    good old times.