Expire වෙලා ....... උදව් කරන්නකෝ

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මගේ passport එක 2020 දී expire වෙලා ... දැන් ඒක හදාගන්නෙ කොහොමද ?

    මම මහරගම ප්‍රාදේශීය ලේකම් වීමෙන් ....

    දැන් online කතන්දරයක් තියෙනවා නේද ?

    මම මොකද කරන්නේ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,155
    27,607
    113
    මගේ passport එක 2020 දී expire වෙලා ... දැන් ඒක හදාගන්නෙ කොහොමද ?

    මම මහරගම ප්‍රාදේශීය ලේකම් වීමෙන් ....

    දැන් online කතන්දරයක් තියෙනවා නේද ?

    මම මොකද කරන්නේ
    තනියම කරගන්න තේරෙන්නේ නැත්නම් ස්ටුඩියෝ එකේ පොටෝ එක ගන්න යන්න. එතන උන්ම ෆොර්ම් එක ෆිල් කරලා ඩොකියුමන්ට් scan කරලා සම්බිට් කරයි. BOC එකට ගෙවන්න පාස්පොස්ට් එක ගන්න යන ගාන. ස්ටුඩියෝ උන් දෙන රෙෆරන්ස් නම්බර් එක අරගෙන ගිහිල්ලා. ෆින්ගර් ප්‍රින්ට් එක දෙන්න ෆොර්ම් එක ෆිල් කරන වෙලාට දාන දිස්ත්‍රික් ලේඛම් කාර්යාලයට යන්න කියන දවසට. යන වෙලාවට ඔරිජිනල් උප්පැන්න සහතිකේ, ID එක, පරන පාස්පෝට් එක, ගේවපු බිල් එහෙම අරගෙන යන්න. එපමනයි.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,859
    113
    මගේ passport එක 2020 දී expire වෙලා ... දැන් ඒක හදාගන්නෙ කොහොමද ?

    මම මහරගම ප්‍රාදේශීය ලේකම් වීමෙන් ....

    දැන් online කතන්දරයක් තියෙනවා නේද ?

    මම මොකද කරන්නේ
    ඔයා ඕක දන්නේ නැත්නම් අනිත් උන්ද දන්නේ ??