Expired and lost driving license එක

aki4elakiri

Junior member
  • Nov 17, 2010
    94
    8
    8
    මචන්ලා driving license එක lost ans expired නම් ආයේ එකක් ගන්න විදිහ දන්නවද?
    🖐🖐🖐
     

    amilamadusanka123

    Well-known member
  • May 14, 2015
    1,693
    136
    63
    මුලින්ම පොලීසියේ පැමිණිල්ලක් දාන්න. පරණ ලයිසන් අංකේ කියලා.

    පැමිණිලි පිටපත අරන් වෙද්‍ය වාර්තාවක් එක්ක වේරහැර හෝ පළාත් කාර්යාලයකට යන්න.

    එතනින් පස්සෙ ලයිසන් අලුත් කරගන්න සාමාන්‍ය කාර්‍යයපටිපාටිය තමයි.

    කල් ඉකුත් වුණ කාලසීමාව බලලා පොඩි දඩයක් ගහනවා මචං.