Expired driving license drive දඩේ කියද ?

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    මචං ලා, expired වෙච්ච driving license එකකින් drive කලොත් දඩේ කියද ?

    Foreign driving license එකකින් ලංකාවේ drive කරන්න පුලුවන් ද ? මං දැක්කා වෙරහැරින් certificate එකක් ගන්න ඔනීලු එහෙම drive කරනවානම්
    Any idea ?
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    Expired වෙච්ච driving license එකක් renew කරගන්නේ කොහොමද ? One day service වගේ එකක් නැද්ද ?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    මචං ලා, expired වෙච්ච driving license එකකින් drive කලොත් දඩේ කියද ?

    Foreign driving license එකකින් ලංකාවේ drive කරන්න පුලුවන් ද ? මං දැක්කා වෙරහැරින් certificate එකක් ගන්න ඔනීලු එහෙම drive කරනවානම්
    Any idea ?
    If you have an IDP issued from your country of domicile then you take that to the AA (Automobile Association) in Colombo and they issue a license which is valid for a year. I think they now charge about Rs 7500 or so.

    Otherwise you can take your overseas license to the Dept of Motor Traffic and they will issue a temporary licence for your stay.
     
    • Like
    Reactions: paddypower

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    If you have an IDP issued from your country of domicile then you take that to the AA (Automobile Association) in Colombo and they issue a license which is valid for a year. I think they now charge about Rs 7500 or so.

    Otherwise you can take your overseas license to the Dept of Motor Traffic and they will issue a temporary licence for your stay.
    Thanks machan
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Expired nan .....Davasakata Rs.500.00 , eken passe 1 years yanakan Rs.500 ma tama... 2years 1000i ohoma 500 500vadi wenava
    Ps. man me kivve license eka renew karaddi dade
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Expired වෙච්ච driving license එකක් renew කරගන්නේ කොහොමද ? One day service වගේ එකක් නැද්ද ?
    මෙඩිකල් එක ඔන්ලයින් දාපන්

    RMV යන්න කලින් මෙඩිකල් එක ගනින්

    RMV පුලුවන් තරම් උදෙන් (at least 7-7.30am) පලයන්. මොකද පලවෙනි 300ට විතරයි පකේ කාඩ් ගහන්න කැපැසිටි තියෙන්නෙ.

    ඉතුරු එවුන්ට හුත්තෙ කොලයක් දෙනවා පැදුරක් සයිස්. මාස 9යි ඒක වලංගු

    ඊලග පාරත් මුන්ටම ජන්දෙ දෙන්න කියලා අහුවෙන හැමෝටම කියපන්..
     
    • Love
    Reactions: paddypower

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    මෙඩිකල් එක ඔන්ලයින් දාපන්

    RMV යන්න කලින් මෙඩිකල් එක ගනින්

    RMV පුලුවන් තරම් උදෙන් (at least 7-7.30am) පලයන්. මොකද පලවෙනි 300ට විතරයි පකේ කාඩ් ගහන්න කැපැසිටි තියෙන්නෙ.

    ඉතුරු එවුන්ට හුත්තෙ කොලයක් දෙනවා පැදුරක් සයිස්. මාස 9යි ඒක වලංගු

    ඊලග පාරත් මුන්ටම ජන්දෙ දෙන්න කියලා අහුවෙන හැමෝටම කියපන්..
    එකෙන්ම තැන්කූ
     
    • Like
    Reactions: INCORRECT

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    no instant fine
    usawi dala dada gahanawa 25000k kivva
    mage eka expire wela 1+ years drive kala
    shape karala evva hada ganin kiyala. 5+ times
     
    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    පුටාර් ලයිසන් එක 2028 වෙනකං තියෙනව, මගෙ දෙවෙනි ලයිසන් එක
    2020 අලුත් කෙරුවෙ