Explain Please #CEBවේසාවෝ

waparc

Well-known member
  • Jan 12, 2008
    1,967
    1,261
    113
    මගේ කාමරේ
    ගස් වල අතු කපන්න.
    ඕක කරන එක හොඳයි. නැත්නම් වැස්ස වෙලාවට ගස් වල අතු ගැවිලා ෂෝට් උනාම කොහොමත් ලයිට් නැති වෙනවා.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    අපේ නම් හැම මාසෙම 20-30 අතර දිනයක් තියෙනවා. එදාට 8.30-5 වෙනකන් ලයිට් කපනවා ගස් වල අතු කපන්න කියලා. අනිත් පැති වලත් එහෙමද?
     
    • Like
    Reactions: siri_ayya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113
    අපේ නම් හැම මාසෙම 20-30 අතර දිනයක් තියෙනවා. එදාට 8.30-5 වෙනකන් ලයිට් කපනවා ගස් වල අතු කපන්න කියලා. අනිත් පැති වලත් එහෙමද?
    Mehe nam na ehema maasa 4-6 kata sarayak karanne
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Bota awlk nane. Uba kohomat retane weda karanne:rolleyes:
    ithin ban athu kapanna epaye. nettam ubama aye thread ekak dai aththak kadan wetila current neh CEB wesawo kiyala :lol:
    apet kapanawa maseta 2-3 parak 9-5pm
    ඕක schedule කරලා තියෙන්නේ අපේ පාරට විතරයි
    දැන් මාසෙකට කලිනුත් ඔහොම කරලා පොල් අත්තක් අයින් කරලා ගියා :(

    කාලකන්නියොන්ට පොල් අත්තක් අයින් කරන්න පැය 7ක් යනවද
    මට කිව්වනම් විනාඩි පහෙන් බිමට දානවා