ටික්ටොක් කමෙන්ට් වල [Photo] කියලා වැටෙන්නෙ ඇයි. please explain macho:oops:
Bam Well-known member Apr 6, 2025 4,353 9 3,027 113 Nov 4, 2025 #1 ටික්ටොක් කමෙන්ට් වල [Photo] කියලා වැටෙන්නෙ ඇයි. please explain macho
KSPathirana Well-known member Apr 22, 2015 7,525 9,543 113 Nov 4, 2025 #2 Unsupported emoji නේද Reactions: Bam
Bam Well-known member Apr 6, 2025 4,353 9 3,027 113 Nov 4, 2025 #3 KSPathirana said: Unsupported emoji නේද Click to expand... එහෙම කේස් එකක් ද.
KSPathirana Well-known member Apr 22, 2015 7,525 9,543 113 Nov 4, 2025 #4 Bam said: එහෙම කේස් එකක් ද. Click to expand... Obj කියලත් පෙන්නනවා වෙලාවකට (object) Reactions: Bam
Bam Well-known member Apr 6, 2025 4,353 9 3,027 113 Nov 4, 2025 #5 KSPathirana said: Obj කියලත් පෙන්නනවා වෙලාවකට (object) Click to expand... එහෙනම් unsupported ඒවට මෙහෙම එනවා ඇති. thank you . රෙඩිට් එකෙත් සමහර පෝස්ට් වල පොටෝ එක ඕපන් වෙන්නෙ default web browser එකෙන් . මේ ඇයි කියලා දන්නවාද .
KSPathirana said: Obj කියලත් පෙන්නනවා වෙලාවකට (object) Click to expand... එහෙනම් unsupported ඒවට මෙහෙම එනවා ඇති. thank you . රෙඩිට් එකෙත් සමහර පෝස්ට් වල පොටෝ එක ඕපන් වෙන්නෙ default web browser එකෙන් . මේ ඇයි කියලා දන්නවාද .
KSPathirana Well-known member Apr 22, 2015 7,525 9,543 113 Nov 4, 2025 #6 Bam said: එහෙනම් unsupported ඒවට මෙහෙම එනවා ඇති. thank you . රෙඩිට් එකෙත් සමහර පෝස්ට් වල පොටෝ එක ඕපන් වෙන්නෙ default web browser එකෙන් . මේ ඇයි කියලා දන්නවාද . Click to expand... Embed කරපු ඒවා නෙවෙයි නේද ඒ? Share කරපු ඒවා.
Bam said: එහෙනම් unsupported ඒවට මෙහෙම එනවා ඇති. thank you . රෙඩිට් එකෙත් සමහර පෝස්ට් වල පොටෝ එක ඕපන් වෙන්නෙ default web browser එකෙන් . මේ ඇයි කියලා දන්නවාද . Click to expand... Embed කරපු ඒවා නෙවෙයි නේද ඒ? Share කරපු ඒවා.
Bam Well-known member Apr 6, 2025 4,353 9 3,027 113 Nov 4, 2025 #7 KSPathirana said: Embed කරපු ඒවා නෙවෙයි නේද ඒ? Share කරපු ඒවා. Click to expand... නෑ notification click කරලා යන පෝස්ට් සමහර ඒවා.
KSPathirana said: Embed කරපු ඒවා නෙවෙයි නේද ඒ? Share කරපු ඒවා. Click to expand... නෑ notification click කරලා යන පෝස්ට් සමහර ඒවා.
KSPathirana Well-known member Apr 22, 2015 7,525 9,543 113 Nov 4, 2025 #8 Bam said: නෑ notification click කරලා යන පෝස්ට් සමහර ඒවා. Click to expand... ඒ එහෙම ඒවා තමයි බන්. Directly post කරපු ඒවා නෙවෙයි ඒ. Reactions: Bam
Bam said: නෑ notification click කරලා යන පෝස්ට් සමහර ඒවා. Click to expand... ඒ එහෙම ඒවා තමයි බන්. Directly post කරපු ඒවා නෙවෙයි ඒ.