http://exploreslk.com/
මචන්ලා, මම වෙබ් සයිට් එකක් පටන් ගත්තා ලංකාව ගැන. ලංකාවේ සුන්දරත්වය, ජීවන රටාව හා සංස්කෘතිය ගැන තමයි ලියන්න හිතන් ඉන්නේ. වැඩිපුරම ලියන්න ඉන්නේ ලංකාවේ සුන්දරත්වය ගැන තමයි ඉතින්. මූ එන්නේ මොකාටද කියල තේරෙනවා ඇතිනේ ඉතින්, ඇඩ්සෙන්ස් තමයි ටාගට් එක.
හැබැයි මම පුළුවන් උපරිම තත්ත්වයෙන් වෙබ් සයිට් එක කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.
පුළුවන් උන් උදව්වක් දීපල්ලා. ප්රධානම දේ තමයි, හොඳ නරක සහ තව හැදෙන්න ඕන තැන් තියනවා නම් කියල දෙන්න. තව අලුත් අදහස් යෝජනා තියනවා නම් කියන්න. වෙලාවක් තියනවා නම් පෝස්ට් එකකට කමෙන්ට් එකකුත් කොටලා යන්න. පෝස්ට් එකක් දෙකක් කියවලා යන එකත් උදව්වක් තමයි ඉතින්.
තාම එක පෝස්ට් එකයි තියෙන්නේ.
ඊළඟට දාන ඒවත් මේකෙම අප්ඩේට් කරන්නම්. එහෙනම් උඩ තියන ලින්ක් එකට ගිහින් කට්ටිය පොඩි සප් එකක් දෙන්න හොඳේ.
මචන්ලා, මම වෙබ් සයිට් එකක් පටන් ගත්තා ලංකාව ගැන. ලංකාවේ සුන්දරත්වය, ජීවන රටාව හා සංස්කෘතිය ගැන තමයි ලියන්න හිතන් ඉන්නේ. වැඩිපුරම ලියන්න ඉන්නේ ලංකාවේ සුන්දරත්වය ගැන තමයි ඉතින්. මූ එන්නේ මොකාටද කියල තේරෙනවා ඇතිනේ ඉතින්, ඇඩ්සෙන්ස් තමයි ටාගට් එක.
හැබැයි මම පුළුවන් උපරිම තත්ත්වයෙන් වෙබ් සයිට් එක කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. පුළුවන් උන් උදව්වක් දීපල්ලා. ප්රධානම දේ තමයි, හොඳ නරක සහ තව හැදෙන්න ඕන තැන් තියනවා නම් කියල දෙන්න. තව අලුත් අදහස් යෝජනා තියනවා නම් කියන්න. වෙලාවක් තියනවා නම් පෝස්ට් එකකට කමෙන්ට් එකකුත් කොටලා යන්න. පෝස්ට් එකක් දෙකක් කියවලා යන එකත් උදව්වක් තමයි ඉතින්.
තාම එක පෝස්ට් එකයි තියෙන්නේ.
ඊළඟට දාන ඒවත් මේකෙම අප්ඩේට් කරන්නම්. එහෙනම් උඩ තියන ලින්ක් එකට ගිහින් කට්ටිය පොඩි සප් එකක් දෙන්න හොඳේ.