Exploring Unseen World
මලවුන් සිටීද නැද්ද යන්න පිලිගැනීම හෝ නොපිලිගැනීම ඔබ සතු දෙයකි. නමුත් ඔබට මෙහි එන රෑපරාමු කිසි ලෙසකින් ව්‍යාජ නොවන බව ඔබ එක වරක් නැඹුවොත් වැටහේවි.
ඔබ බෞද්ධයෙක් නම් ඔබ පවු කිරීමට බය වෙයි මෙය නැරඹුවොත් ඇත්තමයි සමහර විට මෙය ඔබේ සංසාරගමන වෙනස්කරාවි.
පිලිගැනීම හෝ නොපිලිගැනීම ඔබට භාරයි.
More videos to follow.................
.

Last edited:
ඒ රටවල ඉන්නේ මේ වෙනුවට සාතන් වගේ හදාගත්තු යක්ෂයින්.. මේ ඔක්කෝම හිතේ තියෙන මනස්ගාත.. මේවයි ප්‍රයෝජන ගන්නේ තක්කඩි නොහොත් කට්ටඩි..

habai ahema kiyala oya okkama de wal borru kiyala kiyana be