කට්ටඩි කියලා දැන්ඉන්න එවුන් ගොඩක් කරන්නේ බොරු තමයි.සත්තු මරණ එකත අනුමත කරන්න බැ..එත් මේ ශාස්ත්‍රය බොරු කියන්න නම් මීට වඩා පැහැදිලිව එක ඔප්පු කරන්න ඕනේ..අතින් අල්ලන්න බැරි උනාට පෙන්නේ නැති උනාට ඔක්කොම දේවල් බොරු කියන්න අපි ඉක්මන් විය යුතු නැ කියලා තමයි මට නම් හිතෙන්නේ...
උඹ හරි මචං.
මේ චක්‍රාවාටයෙ මනුශ්‍ය, තිරිසන් සහ නිර සතුන් තමයි සාමාන්‍ය මනුශ්‍ය ඇහැට පේන්නෙ. අනිත් තල 29 ම පවතින්නෙ සාමාන්‍ය මිනිස් ඇසට නොපෙනෙන විදිහට. නිකන් ශක්ති ප්‍රභවයක් වගේ.
මචෝ, ඔවා මනසින් හිතාගෙන ඉන්න දේවල් කියලා කියන කතාව බොරු, අමනුශ්‍ය කියලා දෙයක් තියෙන්වා, ,, , එහෙම නැ කියලා කියනවා නම් සමහර විට ඌ තම 9වසරෙ විතර එකෙක් එහෙම නැත්නම් ගෙදරම හැදිච්ච මංදබුද්දික පොරක් ...
විද්‍යාවෙ එ මතය පිලිගන්නෙ නැ කියලා කියන්නෙ 1960 ගනන් වල තිබ්බ විද්‍යව. . අද තාක්ශනය දියුනුයි, , මල උන් / අමනුශ්‍ය බලවේගත් එක්ක කෙලින්ම කතා කරන්න පුලුවන් උපකරන පවා නිපදවලා තියෙන්වා, China Company වල නෙමෙයි,, ඔය Subject එකට හොදම බඩු තියෙන්නෙ Sony, , අපි කතාකරන තල වලට වඩා පහත් තල වල ඉන්න (සාමාන්‍ය කට්ටඩියොන්ට කතාකරන්න බැරි levels) වල ඉන්න අමනුශ්‍යයොන්ට පවාකතා කරන්න අද විද්‍යව දියුනුයි, ඔවුන්ට යම් ශක්ති ප්‍රමානයක් දීලා ඔවුන්ට අපට ඇහෙන සංක්‍යත වලින් කතාකරවන්න පුලුවන් තරමට අද තාක්ශනේ දියුනුයි, ,,,
එහෙම නැ කියලා කියන අය, ඉස්කෝලෙ විද්‍යාව පොත විතරක් කියවන එක නවත්තලා පොඩ්ඩක් ඔලුව පාවිච්චි කරලා හොයලා බලන්න,, ,,
බුද්ධදර්මය හෝ අතින් ආගම් ගැන තර්ක කරන්න විද්‍යාව කියන්නෙ තාම කිරිබොන ලදරුවෙක්, , බුදුදහමේ එන දේවල් ගැන කතා කරන්න විද්‍යාව තව අවුරුදු 1000 ක් වත් ඉස්සරහට යන්න ඕන, ,,,
REP ++++
