Export බිස්නස් මගින් හොද ආදායමක්

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    ගෙවල් පැත්තේ පොරක් කජු රට යවනවා මන් හිතන්නේ... කජු සුද්ද කරන්න මැෂින් එකක් එහෙම දාල වැඩ. ඉස්සර මිනිහ රජයේ ජොබක් කරේ. දැන් බිස්නස් එක කරන් ඉන්නවා සැට් උනේ කොහොමද කියන්න අපිවත් දන්නේ නෑ... කජුගමින් තාමලු කජු ගෙනත් තියෙන්නේ..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    කරන එක ලේසි වගේ උනාට උබල යුරෝපෙට යවනකොට මාර රෙගුලේෂන් තියෙන්නේ ගොඩක්ම කෑම ජාති සහ මත්ස්‍ය ආහාර වලට. අනික් ඒවත් පට්ට විදියට කොලිටි බලල යන්වන්නේ. රෙගුලේෂන් ගොඩ දාගන්න සල්ලි වගේම බලය හොර කරන්න වෙනවා සමහර වෙලාවට ඒවට ලෑස්ති වෙන්න ඕනේ. අනික ඉතින් අපිට ලංකාවේ ආන්ඩුවෙන් මාරම සපෝට් එකක් දෙන්නේ
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    foliage - විසිතුරු පත්ර
    කරන ඒකෙක් ඉන්නවා. විස්තර දෙන්නේ නෑ....
    මාර විදිහට සල්ලි හොයනව බිස්නස් ඒකෙන්..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ගොලන්ගේ යාලුවෝ / නෑදෑයෝ / දන්නා කියන අය මේ export field එකේ ඉන්නවනම් ,
    මොනාද export කරන්නේ ? Thebili ()
    මොනාද ඒ රටවල් ? Europe Union
    කොහොමද income ? 125 - 150 per one thabili gedi.

    Thebili waththa akkara 3i. Latest BUD. Adi 5k wath usa yanne nehe. Thebili 1a gahka 100 kata wada aenawa. Athing kadatha haki..

    thebili gedi wala tiyenna ona bara, colour eka wage dewal monawada machan?

    nattan ona ekak yawanna puluwanda?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    :Dමොනාද export කරන්නේ ? ahana epa

    :Dමොනාද ඒ රටවල් ?US ,EUROPA UNION ,Russia ,dubai ,Aus

    අපේ යාලුවන්ට මේ export field එක ගැන අලුත් ideas තියෙනවනම් ඒවත් දාන්න.
    government rules


    Tea & Spice neda :nerd: