ගෙවල් පැත්තේ පොරක් කජු රට යවනවා මන් හිතන්නේ... කජු සුද්ද කරන්න මැෂින් එකක් එහෙම දාල වැඩ. ඉස්සර මිනිහ රජයේ ජොබක් කරේ. දැන් බිස්නස් එක කරන් ඉන්නවා සැට් උනේ කොහොමද කියන්න අපිවත් දන්නේ නෑ... කජුගමින් තාමලු කජු ගෙනත් තියෙන්නේ..
ඔය ගොලන්ගේ යාලුවෝ / නෑදෑයෝ / දන්නා කියන අය මේ export field එකේ ඉන්නවනම් ,
මොනාද export කරන්නේ ? Thebili ()
මොනාද ඒ රටවල් ? Europe Union
කොහොමද income ? 125 - 150 per one thabili gedi.
Thebili waththa akkara 3i. Latest BUD. Adi 5k wath usa yanne nehe. Thebili 1a gahka 100 kata wada aenawa. Athing kadatha haki..
Export karanna hadana degree holders lata rajayen interest free loan ekak ganna puluwan 1.5 million
මොනාද export කරන්නේ ? ahana epa
මොනාද ඒ රටවල් ?US ,EUROPA UNION ,Russia ,dubai ,Aus
අපේ යාලුවන්ට මේ export field එක ගැන අලුත් ideas තියෙනවනම් ඒවත් දාන්න.
government rules
