Export බිස්නස් මගින් හොද ආදායමක්

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    කුමාර් (ගල්ෆ්) 2016-09-20 12:34:45
    මෙහෙ අරාබිකරයේ අපි තැඹිලි ගන්නේ රුපියල් 365/00 කට වගේ ගණනකට. (අ)
    බණ්ඩා 2016-09-20 13:18:28
    ලන්ඩන් මාර්කට් එකේ රු .500 - 600 විතර වෙනවා .(අ)
    කලවාන 2016-09-22 04:59:51
    තව තවත් වැඩියෙන් තැඹිලි වවන්න. තව තවත් විදේශ විනිමය හොයන්න ඕනෑ (නි)
    සුජිත් 2016-09-22 05:57:51
    තව එක අඩියක් ඉස්සරහට තියමුකෝ මේ කර්මාන්තයෙන්. (නි)
    සුනිල් විජේසේන 2016-09-23 08:02:22
    අපි දෝහවල කුරුම්බා ගෙඩියක් ගන්නේ රියාල් පහලවකට රුපියල් 585 ක් පමණ වෙනවා (බ)
    ශාන්ත කටාර් 2016-09-24 16:02:16
    මෙහෙ තැඹිලි දකින්නත් නැහැ, ඉඳල හිටලා කුරුම්බා ගෙඩියක් බොනවා , එකත් එන්නේ කෙරලෙන් ,, සුනිල් හරි ,, සමහරක් දාට රුපියල් 600 විතර වෙනවා. පුළුවන් නම් දෝහා මකෙට් එක අල්ලන්න , හොඳ ආයෝජනයක් වෙයි (අ)
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මා ළග නම් තැඹිලි මහා පරිමාණෙයන් අපනයන කරන්න භාණ්ඩ සහ උවමනාව තිෙයනවා. ඒත් දැන් මෙගන් තැඹිලි ෙගඩිය රුපියල් 34 ගාෙන් ගන්ෙන්. අන්නාසි සහ මඤ්ෙඤාක්කාත් තිෙයනවා. සමාගමක් ලියාපදිංචි කරලා ෙපාල් සංවර්ධන මණ්ඩලෙය් සහ අනිකුත් සියලමු අවශ්‍යතා සපුරලා තිබුණත් තාම ගැනුම්කරුෙවක් ෙහායාගන්න බැරි උනා.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මා ළග නම් තැඹිලි මහා පරිමාණෙයන් අපනයන කරන්න භාණ්ඩ සහ උවමනාව තිෙයනවා. ඒත් දැන් මෙගන් තැඹිලි ෙගඩිය රුපියල් 34 ගාෙන් ගන්ෙන්. අන්නාසි සහ මඤ්ෙඤාක්කාත් තිෙයනවා. සමාගමක් ලියාපදිංචි කරලා ෙපාල් සංවර්ධන මණ්ඩලෙය් සහ අනිකුත් සියලමු අවශ්‍යතා සපුරලා තිබුණත් තාම ගැනුම්කරුෙවක් ෙහායාගන්න බැරි උනා.

    buyers la hewwe kohomada uba. suppliers la list karana and buyers la inna website thiyanawane ebay wage. ewayebaluwe nadda
    34 ta gannawa kiwwe wawana ayagen uba ganna gaanada
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,266
    113
    king coconut juice kiyala gahala apple juice wage packaging wala dalla yawanna baida. :oo:
    puluwan bn. ehema danatath yawanawa. ISO wage certification ganna one.
    vichi plantation mm danna eka company ekak ohoma export karana