Export බිස්නස් මගින් හොද ආදායමක්

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    mn dnna kattiya export krana ewa onna mewa

    1. Coir products
    2. Tea
    3. Cashew
    4. Spices
    5. Fruits

    me okkoma organic vdhata market karanne loku quantities (minimum qty 1000Kg).. meke CEO thama mge tax & performance lecturer hugak welawata foreign exhibitions ehema yanawa countries US, Europe Japan wage factory eka tianne Pallekele
     

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    king coconut වතුර export කරන seen එකට වෙන්න ඇති.මාත් කලින් මේ වගේ නුලක් දැම්ම විස්තර වගයක් අහගන්න.දන්නා උන් කියලා දෙන්න බන්.මාත් පට්ට දුප්පත් එකෙක් බන්.බලමු ඉස්සරහට මොකක් හරි කරන්න ඕනි.විදිමත් හෝ අවිදිමත් විදියෙන් සල්ලි හොයන්න වෙනවා.:yes:
    :yes::yes::yes::yes: ow ban matath den epa wela inne... hemadama ekama thena.
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    දන්න ටික කියලා දෙන්නම්.

    ලෝකයේම අපනයන විස්තර ගැන තොරතුරු ගන්න පුලුවන් www.trademap.org
    (ලන්කාවේ තොරතුරුත් තියෙනවා) ගොඩාක් තොරතුරු ගන්න පුලුවන් Free Account එකක් හදාගන්න ඕන.
    නැත්නම් ගන්න පුලුවන් www.srilankabusiness.com. මේක SLEDB (Sri Lanka Export Development Board) වෙබ් අඩවිය. මේකෙන් ගන්න නම් subscription fee එකක් ගෙවන්න ඕන.

    අපනයන වෙළදාමක් පටන් ගන්නවා නම් මුලින්ම
    BR Certificate ( Business Registration) ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි වෙන්න
    EDB registration අපනයන සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි වෙන්න
    Inland Revenue Department ලියාපදිංචි වෙන්න
    Sri Lanka Customs ලියාපදිංචි වෙන්න

    ඔය ආයතන 04 ලියාපදිංචි වෙන්න

    අපනයන සංවර්ධන මණ්ඩලයට ගිහින් කතා කරන්න පුලුවන් ඔයාලට අවශ්‍ය තොරතුරු ගන්න පුලුවන්. එකේ විවිධ අංශ තියෙනවා. තොරතුරේ ස්වාභාවය අනුව තව එයාලා ඔයාලගේ අපනයනය කරන්න බලපොරොත්තු වෙන product or service අනුව විස්තර ගන්න පුලුවන්. ඉල්ලුම් කරුවන් හොයාගනන්ත් එයාල උදව් කරනවා seminars, exhibitions, trade fairs වලින්

    ඔයාලගෙ product or service එක value added එකක් වෙන තරමට තමයි හොඳ

    තව මොනාහරි දැනගන්න තියෙනවා නම් අහන්න. දන්න දෙයක් නම් කියන්නම්.


    තැන්ක්ස් ලොක්කා :):)
     

    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    ape paththe innawa ekkenek...B Lunu saha Annasi Sudda karala pack karala rata yawanawa..dan 1yr withara kalin patan gatte.dan godak diyunui....vahana aran lunu sudda karanna ganu aya dala 20 withara wada....lunu nam kapanne ne gedi yawanne....hoyala balanna....
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    උඹේ මේ ත්‍රෙඩ් එක හිමින් සීරුවේ මුල ඉඳන් අගට කියවන්න ඕනේ.බුක් මාර්ක් කරගත්තා.එලකිරියට දාපු වැදගත් ත්‍රෙඩ් එකක් මචන් .:yes::yes::yes:
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    EDB ekata giya oon, mehemai thabili,tea,spices, oya wage godak jathi mehen kattiya export karanawa (unge site eketh dala thiynawa ewa), buyersla alla ganna vidiya nam, api mulinama export karana eka business ekak vidihata register karanna ona, ilagata uba pol wage export karanna yanawanam, pol sanwardana mandaleth register wenna ona, ita passe EDB eketh register wunama un ubwa export karana ayage list ekata danawa, e kiyanne wena ratwala wala idan lankawen import karana un athara ubawa promote karnawa EDB eken, apita thawa importerslage (buyers) details ehemath denawa EDB ekenma,habai ithin, e EDB eken apita dena buyer list walata mehen export karana hama kenama wage request karanawalu thamange badu ganna kiyala, ithin ethanin dena buyerlagen aluthin yana porakta order ekak ena possibilitiya bohoma adui, eka hinda buyerla kenek thaman danna aduna contact margenma alla ganna eka lesi,(wena buyerslwa allaganna vidi dannawanam kiyapan matath wadeta bahinna) EDB eken dene list eke inna un aluthin ena ungen gan ne kiyana eke neme a kiwe, e margenuth puluwan buyer kenekwa alla ganna,

    math thama mehen bulk export karala ne , issarahata karannai try eka denne,
    ithin mata hithena hatiyata, thaman issellama thoraganna ona monawada export karanne kiyana eka,uba thabili wage yawanna hithenawanam, mulin mehen thabili supplierlawa set karaganna ona, ubata thabili akkara pitin thiynawanm ewa yawwaki wena pitin supplierla oon ne, ehema nathnam ithin rata waten supply karana unwa set karaganna ona,ehema set karan buyer kenek hoyana wadeta bahinna ona, colombo awtin yard ekak ganna puluwannam elama thama, ehema hoya gaththama, ube supplierlagen ena badu okkoma ethenta ekathu kara,mehen damma eliyata, okai wenne, math mahaloku visthrayak dan ne ne danata, gagata bahinnama ona gabura balanna,
    meke okkoma game thiyenne contacts matha, minissunawa lassanata hawa karala thiyaganna wenawa, nathuwa be karanna (godakma supplierla)

    ah EDB eke adala export karana badu walata wena wenam specialistla innawa information denne, e aya inne 6th floor, mulinma 7th floor ekata giyama ethnin apiwa adala thanata danawa
     
    • Like
    Reactions: sgrdk1

    kumbakarna

    Junior member
  • Apr 13, 2012
    79
    10
    18
    මචංල ගොඩක් වටින ත්‍රෙඩ් ඒකක්. ගොඩක් දෙවල් දැනගත්තා. මුල ඉදන් අගටම කියෙව්වා. මෙක ඉදිරියට ගෙනියන්න තොරතුරු සපයන හැමෝටම ගොඩක් පිං. දිගටම යාවත්කාලීන කරන්න.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගෙත් පොඩි අදහසක් තියෙනව බලමු අනාගතේදි....:)