බම්ප්
Bump
bump
SL post ලා පාවිච්චි කරන්නේ ගොඩක් පරණ system එකක් නමුත් ලෝකේ අනෙක් postal departments උන්ගේ systems , Universal Postal Union (UPU) එක කියන විදියට update කරගෙන තියෙන්නේ , එක නිසා tracking details auto update වෙන්නේ නෑ ,
එතකොට ලංකාව කරන්නේ tracking details data file එක අරගෙන අනෙක් postal department ( eg :- USPS ) එකට යවනවා ඊට පස්සේ , උන් ඒ ටික උන්ගේ system එකට enter කරන්න ඕන ( ඔය වැඩේ මල වදයක් උන්ට )![]()
,
දැන් ටික කාලෙකට කලින් Universal Postal Union (UPU) කිඋවා උඹලා system update කරන්නේ නැතිනම් අපි අමතර ගානක් ගන්නවා කියල tracking details data උන්ගේ systems වලට manually enter කරන එකට ,
ඒ උනාට අපේ කාලකන්නි හැත්ත system update කරේ නැ
මොකද SL postal department එකේ ඉන්න එකෙක්ටවත් මේ ප්‍රශ්නේ වැදගත් නෑ,
ඉතින් SL postal department එක අමතර ගානක් ගෙවන්නේ නැති නිසා අපිට registered post වලට tracking නෑ ,
මම ඔය ප්රශ්නය ගැන කියලා හැම ප*යටම letters ගැහුවා එත් එකෙක් ගෙන් වත් උත්තර නෑ ,
අන්තිමට මට SL postal department එකෙන් letter එකක් එවනවා EMS පාවිච්චි කරන්නලු , ඒ කියන්නේ 500/= වැඩේට 2500/= දෙන්න කියල ,
මම ඇහුව අමතර ගානක් ගෙවල barcode එකකුත් ගහල registered post යවන්නේ මොකටද සාමාන්‍ය එකෙත් registered post එකෙත් වෙනසක් නෑනේ කියලා ,
මේ යක්කු කියනවා registered post තියෙන්නේ ලංකාව ඇතුලේ උන්ගේ පහසුවට කියලා ,
EMS වලට නම් tracking වැඩ කරනවා , ගාන තමයි ප්‍රශ්නේ ,
මේ ප්‍රශ්නේ තියෙන හැමෝම ජනාධිපති , අගමැති , තැපැල් ඇමති හැමෝටම පුළුවන් තරම් letters යවන්න , එතකොට වත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියල පොඩ්ඩක් හොයල බලවිනේ බන්
නොර්මල් එකේ යැව්වම අවුරුදු ගණන් යාවිනේ බන්. කස්ටමර්ට එපා වේවි.
ehemada.. oya yawala tiyenawada?
Normal yawwath, registered post yawwath, ekama kaale yanawa. Registered post eke thiyena ekama pahasuwa, samahara ratawal walata hodata tracking thiyenawa. i.e - Germany, Russia, Norway, (USA walata tracking wada natha)
Samaharak welawata nam loke wate gihin thamai badu yanne. i.e-Brazil yana ewa Italy gihin thamai yanne. Eka nisa siyaluma South American buyers lata at least 60 days wath yanawa kiyala ebay listin eke aniwaryen kiyanna oone.
Siddhalepa balm, SP Balm, wage ewa Germany yawanna epa. Custom eken clear karanne ne. Aduma gaane PONDS cream ekakwath un rata athulata mail eka haraha ganne ne. Kapuru bola (Naphthalene Balls) pattha palathaka yawanna epa.
danata mathak une mechcharai.
oya selling karala tiyenawada? mata details tikak denaganna one?
Mama jeewath wenne ebay eken
Location: Mulleriyawa
anith countries walata sell karaddi post eken ayakarana chargers kohomada bn?
Ada dawasa athulatha mama kiyala dennam . dan podi wedaka inne.