Expressway එකේ රෑට යනවනම්..⚠️
B Bitter Truth Well-known member Dec 19, 2015 24,092 46,678 113 May 29, 2025 #1 Reactions: super077 and GeeBeePee
super077 Well-known member Jun 10, 2008 1,841 2,470 113 Matara May 29, 2025 #2 මේ කතාව ඇත්ත.. ගොඩාක රෑට යන ට්රක් වල ල්යිට් කියලා මෙලෝ උ%තක් නෑ... සමහර උන්ගෙන් පාකින් ලයුට්වත් නෑ.. පොලිසියේ එකෙක් ඉන්නවා නේ බං හැම ගේට් එකකම.. මේවගේ ලොරි එකක් රෑට දාද්දිවත් පොඩ්ඩක් උන් බලන්නේ නෑ මේවගේ ලයිට් තියෙනවද නැද්ද කියලවත් Reactions: Mr Bones, Hasantha125, Thilina123 and 3 others
මේ කතාව ඇත්ත.. ගොඩාක රෑට යන ට්රක් වල ල්යිට් කියලා මෙලෝ උ%තක් නෑ... සමහර උන්ගෙන් පාකින් ලයුට්වත් නෑ.. පොලිසියේ එකෙක් ඉන්නවා නේ බං හැම ගේට් එකකම.. මේවගේ ලොරි එකක් රෑට දාද්දිවත් පොඩ්ඩක් උන් බලන්නේ නෑ මේවගේ ලයිට් තියෙනවද නැද්ද කියලවත්
deanXX Well-known member Oct 15, 2013 21,506 16,261 113 May 29, 2025 #3 ඔය හේතුව නිසා තමා ඕවා හදල මුල් කාලෙම කාලෙම බර වාහන යන ඵක තහනම් කරේ..කොහෙද ගොං හරක් ඒ නීතිය වෙනස් කරානේ පස්සේ..දැන් ඉතිං පණ බයේ ගැහි ගැහි පලයං..
ඔය හේතුව නිසා තමා ඕවා හදල මුල් කාලෙම කාලෙම බර වාහන යන ඵක තහනම් කරේ..කොහෙද ගොං හරක් ඒ නීතිය වෙනස් කරානේ පස්සේ..දැන් ඉතිං පණ බයේ ගැහි ගැහි පලයං..
Chemist Well-known member Nov 19, 2023 4,105 7,300 113 Narcissistic Sociopath Manipulator May 29, 2025 #4 ඉතින් 40ට පලයල්ලා හදිසියක් නැහැනෙ.
milkywayromanholiday Well-known member Apr 25, 2025 518 365 63 May 29, 2025 #5 super077 said: මේ කතාව ඇත්ත.. ගොඩාක රෑට යන ට්රක් වල ල්යිට් කියලා මෙලෝ උ%තක් නෑ... සමහර උන්ගෙන් පාකින් ලයුට්වත් නෑ.. පොලිසියේ එකෙක් ඉන්නවා නේ බං හැම ගේට් එකකම.. මේවගේ ලොරි එකක් රෑට දාද්දිවත් පොඩ්ඩක් උන් බලන්නේ නෑ මේවගේ ලයිට් තියෙනවද නැද්ද කියලවත් Click to expand... දුප්පත් නපුංසක drivers කියලා category එකක් හදාගෙන ඒකට නීතිය ක්රියාත්මක කරන්නේ නැහැනේ. ඒකයි ඔය ප්රශ්නේ ලොකුවට ආවෙ.
super077 said: මේ කතාව ඇත්ත.. ගොඩාක රෑට යන ට්රක් වල ල්යිට් කියලා මෙලෝ උ%තක් නෑ... සමහර උන්ගෙන් පාකින් ලයුට්වත් නෑ.. පොලිසියේ එකෙක් ඉන්නවා නේ බං හැම ගේට් එකකම.. මේවගේ ලොරි එකක් රෑට දාද්දිවත් පොඩ්ඩක් උන් බලන්නේ නෑ මේවගේ ලයිට් තියෙනවද නැද්ද කියලවත් Click to expand... දුප්පත් නපුංසක drivers කියලා category එකක් හදාගෙන ඒකට නීතිය ක්රියාත්මක කරන්නේ නැහැනේ. ඒකයි ඔය ප්රශ්නේ ලොකුවට ආවෙ.