Expressway එකේ රෑට යනවනම්..⚠️

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මේ කතාව ඇත්ත.. ගොඩාක රෑට යන ට්‍රක් වල ල්යිට් කියලා මෙලෝ උ%තක් නෑ... සමහර උන්ගෙන් පාකින් ලයුට්වත් නෑ.. පොලිසියේ එකෙක් ඉන්නවා නේ බං හැම ගේට් එකකම.. මේවගේ ලොරි එකක් රෑට දාද්දිවත් පොඩ්ඩක් උන් බලන්නේ නෑ මේවගේ ලයිට් තියෙනවද නැද්ද කියලවත්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ඔය හේතුව නිසා තමා ඕවා හදල මුල් කාලෙම කාලෙම බර වාහන යන ඵක තහනම් කරේ..කොහෙද ගොං හරක් ඒ නීතිය වෙනස් කරානේ පස්සේ..දැන් ඉතිං පණ බයේ ගැහි ගැහි පලයං..
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    මේ කතාව ඇත්ත.. ගොඩාක රෑට යන ට්‍රක් වල ල්යිට් කියලා මෙලෝ උ%තක් නෑ... සමහර උන්ගෙන් පාකින් ලයුට්වත් නෑ.. පොලිසියේ එකෙක් ඉන්නවා නේ බං හැම ගේට් එකකම.. මේවගේ ලොරි එකක් රෑට දාද්දිවත් පොඩ්ඩක් උන් බලන්නේ නෑ මේවගේ ලයිට් තියෙනවද නැද්ද කියලවත්
    දුප්පත් නපුංසක drivers කියලා category එකක් හදාගෙන ඒකට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැනේ. ඒකයි ඔය ප්‍රශ්නේ ලොකුවට ආවෙ.