External Hard disk eka එක Format උනා

seesor123

Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    අනේ මචන්ලා මගේ External Hard disk eka එක Format උනා.හැම ෆයිල් එකක්ම රිකවර් කරන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් හොයලා දෙන්නකෝ. ගොඩක් පින්.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    onama software ekakin file recover wenne karanna puluwan thathwe thiyanawa nam witharai machan.

    Ontrack easy recover pro kiyala ekak thiyanwa. karala balapan