external hard disk

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,682
    10,719
    113
    octagon
    මගේ පොර්ටබල් හාර්ඩ් එක මැශින් එකට ගැහුවම පෙන්නන්න ගොඩක් වෙලා යනවා.කොහොම හරි පෙන්නුවට පස්සේ ඇතුලට ගියාම ඒක ඇතුලේ වීඩියෝ එකක් ප්ලේ කරොත් ටිකකින් හිර වෙනවා.මොකද බන් කරන්නේ ?
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    හාර්ඩ් ඩිස්ක් චෙක් කරන පොඩි ටූල් තියනවා අන්න ඒකක් ඩවුන්ලෝඩ් කරලා හාර්ඩ් එකේ හෙල්ත් එක බලන්න
     
    • Like
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,682
    10,719
    113
    octagon
    හාර්ඩ් ඩිස්ක් චෙක් කරන පොඩි ටූල් තියනවා අන්න ඒකක් ඩවුන්ලෝඩ් කරලා හාර්ඩ් එකේ හෙල්ත් එක බලන්න

    puluwannam ekak hoyala deepanko