External Hard Drives Brands - Poll

Recommended Portable hard drives brand for desktop or laptop?

  • WD

  • Seagate

  • SanDisk

  • Buffalo

  • LaCie

  • Transcend

  • SAMSUNG

  • Toshiba

  • SP Silicon Power


Results are only viewable after voting.

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    පාවිච්චි කරල සහ හොඳයි කියලා කියන්න පුලුවන් Brand එක මොකද්ද?
    Model එකත් reply කරන්න පුළුවන් නම් හොඳයි. :yes::cool:
    (Maximum vote 3ක් දෙන්න පුළුවන්)
     
    • Like
    Reactions: kinkon and NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,304
    6,742
    113
    හෙල බිමේ
    මටත් ඔයින් එකක් ගන්න ඕන.. හොඳ brand එකක් මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ..
    Transcend වල usb port එක මොකක්හරි වෙලා කැදුනොත් ඇතුලේ තියන hdd එක ගලවලා අරන් data ටික recovery කර ගන්න පුළුවන් ලු. (මගේ අයියා ගාව තිබ්බ trancend hdd එක ගියා, එක නිසා trancend ටිකක් sure මදි)

    Wd, seagate ඒවත් හොඳටම හොඳයි. නමුත් ඒවගේ usb port එක පාස්සල එන නිසා port එකට මොකක්හරි උනොත් data tika recover කර ගන්න බැරි වෙනවා
    මේ හේතු 2ක තමයි ලොකුවට තියන කේස් එක.
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    eka hard ekaka witarak data dala tiya ganna epa mchn. tawa backup ekak tiyaganna aniwa(cluod storage ekaka dala tiyaganna puluwanna godak hodai). normally 5 years walin wage hard maru karanna puluwannan tawath hodai itin.
     
    • Love
    Reactions: Poththa

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    WD 500GB (6 Years)
    Transcend 2TB (4 Years)

    thaamanan awulak naa dekama wada. transcend eke file transfer speed eka wadi. durabilityth hondai rubber cover eka nisa :yes:
     
    • Love
    Reactions: Poththa

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,196
    4,554
    113
    2TB WD elements X 4 - more than 10yrs
    Transcend 2tb - more than 5yrs
    2TB seagate expansion x4 - 10yrs - (external power)
    Toshiba - 3yrs
     
    • Love
    • Like
    Reactions: NRTG and Poththa

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මටත් ඔයින් එකක් ගන්න ඕන.. හොඳ brand එකක් මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ..
    Transcend වල usb port එක මොකක්හරි වෙලා කැදුනොත් ඇතුලේ තියන hdd එක ගලවලා අරන් data ටික recovery කර ගන්න පුළුවන් ලු. (මගේ අයියා ගාව තිබ්බ trancend hdd එක ගියා, එක නිසා trancend ටිකක් sure මදි)

    Wd, seagate ඒවත් හොඳටම හොඳයි. නමුත් ඒවගේ usb port එක පාස්සල එන නිසා port එකට මොකක්හරි උනොත් data tika recover කර ගන්න බැරි වෙනවා
    මේ හේතු 2ක තමයි ලොකුවට තියන කේස් එක.
    Seagate puluwan. WD, Toshiba wala ba
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    මගේ Seagate එක අවුරුදු 13 පසු කරමින් තවමත් අඛණ්ඩ ගමනේ... :cool:
    2008 නොවෙම්බර් මාසෙ ගත්තෙ
    Power-On Hours 29139
    හදල බැලුවම දවසට පැය 6ක සාමාන්‍ය පාවිච්චිය
     
    Last edited:
    • Love
    Reactions: NRTG