WD ඇරෙන්න ඕන එකක් ගනින්
ඒකෙ බිල්ට් ඉන් සර්කිට් එක එන්නෙ
හදිස්සියෙ හාඩ් එක පිච්චුනොත් වෙන එකක් ගහගන්න බෑ
සර්කිට් එක ගියොත් කම්පියුටරේකට ගහලා බැකප් ගන්නත් බෑ

500 GB Hard එකක් අඩුවට ගන්න තැනක් කියනවද, එකක් හරි කමක් නැ
WD ඇරෙන්න ඕන එකක් ගනින්
ඒකෙ බිල්ට් ඉන් සර්කිට් එක එන්නෙ
හදිස්සියෙ හාඩ් එක පිච්චුනොත් වෙන එකක් ගහගන්න බෑ
සර්කිට් එක ගියොත් කම්පියුටරේකට ගහලා බැකප් ගන්නත් බෑ