මචංලා මගේ external hard drive එක open කරන්න බෑ. ඒක open කරන්න යද්දි format කරන්න කියලා error message එකක් එනවා. මට මේකෙ තියෙන documents ටික ගන්න ඕනි. මේක format නොකර බේරගන්න ක්‍රමයක් කියපල්ලා.
එක්කො මේ මඟුල format කරලා, ඊට පස්සෙ back-up කරගන්න පුළුවන් විදියක් වත්...
එක්කො මේ මඟුල format කරලා, ඊට පස්සෙ back-up කරගන්න පුළුවන් විදියක් වත්...