මචන්ලා මං WD/Seagate External HDD එකක් ගන්න කියල හිතන් ඉන්නේ....
දැනට අයිඩියා එක තියෙන්නේ Techzone එකෙන් ගන්න.....3 Years Warranty එක්ක HDD ගන්න තව හොද තැන් තියෙනවද?
මේක එල.මාත් ගත්තා..ලංකාවෙන් නෙමෙයි ගත්තේ.WD 4TB Black USB 3.0 My Passport Portable External Hard Drive (WDBYFT0040BBK-WESN)
![]()
