External HDD

EVOLUTION_NEXT

Active member
  • Oct 11, 2014
    363
    55
    28
    Sata-to-USB-Hard-Drive-HDD-Enclosure-2-5-Hdd-Hard-Drive-USB-3-0-SATA.jpg_640x640.jpg


    External 2TB HDD එකක් ගන්න ඕනි !

    මොනාද හොඳ බ්‍රෑන්ඩ් සහ කොළඹින් ගන්න හොඳ තැනක් කියනවද ?
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    වට්ටගන්නෙ නැතිව පවිච්චි කරනවනම් කෝකත් හොඳයි.
    මම Tulip එකෙන් WD My Passport 2TB එකක් ගත්ත අවුරුදු 4කට වගේ ඉස්සර, තාම කිසි අවුලක් නැතුව වැඩ.
    My Passport වල hardware encryption password protection තියෙනවා.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    nedda bn 100GB withra ewa hoyaganna :oo: mata podi wedakata 5 k withra oni, kohewath ne hoyaganna widiyak 1TB 5 k ganna salli ne :sorry:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    nedda bn 100GB withra ewa hoyaganna :oo: mata podi wedakata 5 k withra oni, kohewath ne hoyaganna widiyak 1TB 5 k ganna salli ne :sorry:

    Used HDD අරගෙන enclosures දාලා හදාගන්න තමයි වෙන්නේ එහෙම නම්. 120GB HDD නම් ඇති බන් හොයාගන්න
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,986
    2,245
    113
    Srilanka
    Used HDD අරගෙන enclosures දාලා හදාගන්න තමයි වෙන්නේ එහෙම නම්. 120GB HDD නම් ඇති බන් හොයාගන්න

    ubata ehema thama karanna wenne. anika eka labai
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,791
    1
    27,735
    113
    Transcend එකක් පාවිච්චි කලා අවුරුදු 3ක් කිසිම හේතුවක් නැතිව ගහල ගියා :growl:.

    දැන් පාවිච්චි කරන්නේ Sony එකක්. ඒකේ data transfer speed එක නම් පට්ට මොකොද ඒකට එන software එක නිසා.