මම 500GB විතර External SSD එකක් තමයි හොයන්නෙ. මන් හිතන් ඉන්නේ මෙන්න මේ kingston NVMe M2 SSD එක අරගෙන ඒකටම හරියන Enclosure එකකුත් අරගෙන හදාගන්න.
https://www.kingston.com/en/ssd/nv2-nvme-pcie-ssd?capacity=500gb
Barclays එකේ මේක තියනවා 19,800 ට.
https://www.barclays.lk/itemdesc.asp?ic=SSDK9858&eq=&Tp=
මේ Price එකට මේක හොදයිද?
https://www.kingston.com/en/ssd/nv2-nvme-pcie-ssd?capacity=500gb
Barclays එකේ මේක තියනවා 19,800 ට.
https://www.barclays.lk/itemdesc.asp?ic=SSDK9858&eq=&Tp=
මේ Price එකට මේක හොදයිද?