Motherboard - RAM PC expert ලාගෙන් උදව්වක්

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මට හාර්ඩ්වෙයාර් සයිඩ් එක ගැන දැනුමක් නැහැ මචංලා.

    මං PC එකක් හදා ගත්තා. එකේ බෝර්ඩ් එක,
    H410M H V2 ( https://www.gigabyte.com/Motherboard/H410M-H-V2-rev-10#kf )
    i5 - 10th Gen Proca
    8GB DDR 4 RAM

    ~other specs-
    NVMe M.2 512GB SSD
    GTX 550 ti 2GB


    මේ motherboard එකේ memory slot 2 තියෙන්නේ. එකක 8 GB අනිකේ NVMe එක.
    මට RAM එක 16 ට හරි 32 ට හරි වැඩි කරගන්න ඕන.
    (මේක ගේමින් වලට නම් නෙවේ, dev purpose)

    motherboard එකේ වෙබ්සයිට් එකට අනුව,
    - Support for DDR4 2666/2400/2133 MHz memory modules

    එත් මේ speed වලට හරියන RAM හොයා ගන්න බැරි උනා.
    මේක විතරමයි හම්බ උනේ
    https://www.barclays.lk/itemdesc.asp?ic=RAMA3469&eq=&Tp=

    තව මෙන්න මේකත් හම්බ උනා. මට මෙන්න මේක තමා හරියනවද බලා ගන්න ඕන උඹලගෙන්.
    https://www.barclays.lk/itemdesc.asp?ic=RAMA6266&eq=&Tp=

    (RAM doc - https://www.kingston.com/dataSheets/HX432C16FB3A_16.pdf )

    RGB ලස්සනත් ඇතිනේ ;)
    අරගෙන ස්පීඩ් ගැලපෙන්නේ නැහැ කියල ඩිලිවරි රිටර්න් බැහැනේ :no:


    ps: shop visits can't do these days, online ordering methods only pls :sorry:
     

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    NVMe එක memory slot එකට ගැහුවා?


    වෙන්න බැනෙ මචන්


    ඕකෙ NVMe slot එකක් තියනවනෙ

    තව memory slot එකක් ඉතුරුයි
     
    • Love
    Reactions: dot.Net

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    NVMe එක memory slot එකට ගැහුවා?


    වෙන්න බැනෙ මචන්


    ඕකෙ NVMe slot එකක් තියනවනෙ

    තව memory slot එකක් ඉතුරුයි

    අඩේ.. මන් මහා ගොන් තඩියෙක් බන්. ගෙනාපු වෙලේ ඉඳන් ඔහේ තිබුන මිසක් ලිඩ් එක ගලවල බැලුවේ නැහැ.
    බොක්ස් එක බලල තමයි මන් ඔහොම හිතුවේ.
    පට්ට තෑන්ක්ස් බං.



    මෙන්න මේකයි දැන් තියෙන RAM එක.

    edit- 8GB 2666MHz DDR4 Non-ECC CL19 DIMM 1Rx16

    මේකට සමාන එකක්මද අනිත් ස්ලොට් එකට ගහන්නත් ඕන?
    අර උඩ දාපු RGB එක ගහන්න බැරිද? අනිත් එකට. (8 - 16 )
     
    Last edited:

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    අඩේ.. මන් මහා ගොන් තඩියෙක් බන්. ගෙනාපු වෙලේ ඉඳන් ඔහේ තිබුන මිසක් ලිඩ් එක ගලවල බැලුවේ නැහැ.
    බොක්ස් එක බලල තමයි මන් ඔහොම හිතුවේ.
    පට්ට තෑන්ක්ස් බං.

    5DxfNg.jpg


    මෙන්න මේකයි දැන් තියෙන RAM එක. මේකේ ස්පීඩ් එක කීයද?
    මේකට සමාන එකක්මද අනිත් ස්ලොට් එකට ගහන්නත් ඕන?
    අර උඩ දාපු RGB එක ගහන්න බැරිද? අනිත් එකට. (8 - 16 )
    2112MHz anith slot ekata madi ram memory ekak gehuwanam hari.
     
    • Like
    Reactions: dot.Net

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    2112MHz anith slot ekata madi ram memory ekak gehuwanam hari.


    දැන් තියෙන එක 8GB - 2666MHz


    දාන්න ආසාවෙන් ඉන්නේ මේක - https://www.barclays.lk/itemdesc.asp?ic=RAMA6266&eq=&Tp=

    16G - 3200 MHz

    එත් මෙන්න මේ කියන කතාව තමයි මට තේරුම් ගන්න ඕන. මුන් මේ කියන්නේ ඔටෝ මේ ස්පීඩ් එකටත් සෙට් වෙනවා කියලද?

    Plug N Play – Automatic overclocking up to 2666MHz​

    A simple and easy Plug N Play upgrade, HyperX FURY DDR4 RGB will auto-overclock itself to the highest listed speed allowed by the system BIOS.

    https://www.barclays.lk/itemdesc.asp?ic=RAMA6266&eq=&Tp=
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    දැන් තියෙන එක 8GB - 2666MHz


    දාන්න ආසාවෙන් ඉන්නේ මේක - https://www.barclays.lk/itemdesc.asp?ic=RAMA6266&eq=&Tp=

    16G - 3200 MHz

    එත් මෙන්න මේ කියන කතාව තමයි මට තේරුම් ගන්න ඕන. මුන් මේ කියන්නේ ඔටෝ මේ ස්පීඩ් එකටත් සෙට් වෙනවා කියලද?
    Oya ram frequency 2k tyna ekak ghuwoth ram eka multi frequency support nan dekama eka ganata enwa. Eg: 2666 + 3200 dekak ghuwoth, 3200 eka 2666t adu wenw. Recommended krnne ekama brand eken motherboard eka support karana max frequency eke ram 2k gahanna kyla. E unt brand dekak unt awlk na.
    8t 16 ghana eka gana idea ekak na.
     
    • Love
    Reactions: dot.Net

    BUW_A

    Active member
  • Jun 6, 2021
    117
    242
    43
    දැන් තියෙන එක 8GB - 2666MHz


    දාන්න ආසාවෙන් ඉන්නේ මේක - https://www.barclays.lk/itemdesc.asp?ic=RAMA6266&eq=&Tp=

    16G - 3200 MHz

    එත් මෙන්න මේ කියන කතාව තමයි මට තේරුම් ගන්න ඕන. මුන් මේ කියන්නේ ඔටෝ මේ ස්පීඩ් එකටත් සෙට් වෙනවා කියලද?
    ඔයාගේ ප්‍රශ්නේ RAM දෙකේ Bus speed දෙකක් නිසා ඒක සපෝට් කරයිද කියන එකනේ ?

    ඔව්. සපෝට් නම් කරනවා හැබැයි දෙකම වැඩ කරන්නේ 2666Mhz ස්පීඩ් එකෙන් ;)

    https://superuser.com/questions/159... both,-channel, further degrading performance.
     
    • Love
    Reactions: dot.Net

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    16G - 3200 MHz එකක් ගැහුවා 8GB - 2666MHz එකත් එක්ක. කිසි අවුලක් නැහැ වැඩ.