External SSD Disk Help !!!

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මට, External SSD 1ක් ඕනා, 256GB, type C ඕනමයි

    Option Number 01 (Pen 1k)

    Screenshot 2021-05-03 at 10.54.11 AM.png

    Option Number 02

    Screenshot 2021-05-03 at 10.55.16 AM.png
    +
    Screenshot 2021-05-03 at 10.57.10 AM.png

    >>>>>Problems<<<<<

    01) මගෙ ඔප්ශන ගැන මොකද හිතන්නෙ? හොදම මොකක්ද ?, Any other options?
    02) මිලදි ගන්න තැනක් ? (maximum 15,000/=)
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,131
    3,658
    113
    මට, External SSD 1ක් ඕනා, 256GB, type C ඕනමයි

    Option Number 01 (Pen 1k)

    View attachment 122975

    Option Number 02

    View attachment 122976 + View attachment 122977

    >>>>>Problems<<<<<

    01) මගෙ ඔප්ශන ගැන මොකද හිතන්නෙ? හොදම මොකක්ද ?, Any other options?
    02) මිලදි ගන්න තැනක් ? (maximum 15,000/=)
    උබ External එක බැකප් එකක් විදිහට use කරනවානම් හාර්ඩ් එකට යන්න
    නැත්තම් චාමපුස් එකකට හරි වැඩ කරන තැනකට හරි නැත්තම් IT filed එකේ වගේ නම් මම කියන්නේ පෙන් එකක් හොදයි ගෙනියන්න ලේසියි
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    Thanks
    උබ External එක බැකප් එකක් විදිහට use කරනවානම් හාර්ඩ් එකට යන්න
    නැත්තම් චාමපුස් එකකට හරි වැඩ කරන තැනකට හරි නැත්තම් IT filed එකේ වගේ නම් මම කියන්නේ පෙන් එකක් හොදයි ගෙනියන්න ලේසියි
    Lap 1 256 GB, enisa additional 256 ona, e nisa External ekak hodai wage neda?