Extreme graphic 18+ Warning! ලංකාවෙ එකෙක්ද මේ? රුසියන් යුක්‍රෙන යුද්ධය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Me drone attacks da bun?
    ඔව්. හොදට බලපන් පොඩි ක්වාඩ්කොප්ටර් නෝට් වෙයි.. මේවා නම් මරාගෙන මැරෙන ඩ්‍රෝන්... ලගදි දැක්කා රුසියන් උන් සී4 බාර් ගෙනත් බංකර් වලට අතහරින ඩ්‍රෝන් මොඩල් එකක්...ඒ ඩ්‍රෝන් නම් ආයේ පාව්ච්චි කරන්න පුලුවන්.ග්‍රෙනේඩ් අතහරින ඒවාට වඩා කීපගුණයක ඇකියුරසි එකක් තියෙනවා..
     
    • Like
    Reactions: dilshan87

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හප්පට යකෝ. මේ බෝම්බ දාන drone වල බෝම්බ ගොඩක් තියනව නේ. තව එකක දීපන් බලන්න වර්ණ එකක්.

    ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ඩ්‍රෝන් හමුදාව

    ISIS නානලා තමයි මුලින්ම පටන් ගත්තේ..කමර්ෂල් චයිනීස් ඩ්‍රෝන් මොඩිෆයි කරලා ..දැන් ඉතින් ගේම සැරටම යන හින්දා මේ වැඩේටම හරියන බඩු හදනවා..ආරංචි විදියට රුසියන්කාරයෝ වෙනම ෆැක්ටරි පවා පටන් අරන්..එක යුක්‍රේන් සෙබලෙකුට එක සුවිසයිඩ් ඩ්‍රෝන් එක ගානේ තියෙනවා කිව්වොත් පුදුම වෙන්න එපා..

    ammo ban :(

    kohomada ban mewa video karanne
    ඔබ්ෂවේෂන් වලට වෙනම ඩ්‍රෝන් එකක් හෝ කිහිපයක් අහසේ තියෙනවා..ඒවා නම් මේ සුවිසයිඩ් ඩ්‍රෝන් වලට වඩා ලොකු/වැඩි වෙලාවක් අහසේ ඉන්න පුලුවන් ඒවා..

    ඉස්සරහට එනවා AI පවර්ඩ් ඩ්‍රෝන්.. මවු ඩ්‍රෝන් එකෙන් පොඩි FPV Suicide ඩ්‍රෝන් ලෝන්ච් කරනවා..ඒකෙන් වෙන්නේ ඩ්‍රෝන් වල ප්‍රහාරක සීමාව වැඩි කරන එක..අනිත් වැඩේ සතුරන්ගේ සිග්නල් ජෑමින් අභිබවා යන එක..FPV සුවිසයිඩ් ඩ්‍රෝන් ඇටෑක් ෆුටේජ් උඹ දැකලා තියෙනවා නම් නෝට් වෙලා ඇති ටාගර් එකේ හිටි වෙන අන්තිම මීටර් ගානේදී සිග්නල් අවුල් යන ගතියක්..ඒක හුගක් දුරට අඩු වෙයි මේකෙන් පස්සේ.
     
    Last edited:

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    :( :( Most of them are overkills, and killing hors de combat is a war crime. When combatants physically fight, most of them develop some sort of respect for their enemies, which keeps them from committing crimes; however, it is clear that soldiers tend to commit atrocities against others when they are kept away from the actual battlefield; so drone warfare should be banned.

    There is no hunting like the hunting of man, and those who have hunted armed men long enough and liked it, never care for anything else thereafter.

    Ernest Hemingway
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Ubala api hitnawata wada hena godak lankawe un front eke innawa bn :lol:
    godak ewun hithalamai awilla thiyenne, gon harak... ahuwama kiyanne lankawe innawata wada loku padiyak aran marena eka hari hondai kiyala
    army ekata join una gaman okkotama contacts nathi wenawa, unta kohetawath katha karannawath ba godak welawata, front ekata gihilla apu un samahara un contact karanna puluwan

    thawa set ekak me langadi awilla, unta kiyala na front ekata yawanawa kiyala, un camp eke thiyan innakota front ekata yawanawa kiwwama baya wela apu awilla wali dagena
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    කොහොමද බන් යුද්ධ කියන දේ මෙච්චර normalize උනේ. හිතපන් මේවා උදේ හවස දකින හින්ද අපිට ගානක් නැති උනාට මිනිස්සු මිනිස්සු රැකියාවක් විදිහට අනිත් මිනිස්සුන්ට කුඩු වෙන්න බෝම්බ ගහන එක සාමාන්‍ය දෙයක් වෙලා තියෙන එක කොච්චර අවුල් අමුතු සිද්දියක්ද කියල. අපිට දැන් ඉස්සර දෙතිස් වධ වගේ දේවල් මතක් වෙලා මෙහෙම කාලයක් ලෝකෙ කොහොම තිබ්බද කියල හිතෙනව වගේ අනාගතේදි මිනිස්සු මේ වගේ war footages දැකලත් ඒ විදිහටම හිතයි.

    ලංකාවෙ අපිට මිනිහෙක්ගෙ මරණයක් උනත් ලොකුවට නොදැනෙන්නෙත් අපි දරුණු යුද්ධයක් දැක දැක ලොකු වෙච්ච උන් හින්ද වෙන්න ඕනෙ. බටහිර රටවල් වල මිනිහෙක් මැරෙනව කියන්නෙ මාර ෂොක් එකක්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    යුද්ධ කියන්නේ ඕම තමා මිනිස්සු මැරෙනවා .

    අඩෝ බිලියන 7 මිනිස්සු ඉන්නවා . සම්පත් සීමිතයි අනිවාර්යයෙන් යුද්ධ ගොඩක් හදලා බල්ලු බලල්ලු වගේ මරල දාන්න ඕනේ . එලියට් සෙට් එක සැපේ ඉන්නවා එපමණයි
    ------ Post added on Mar 23, 2024 at 12:16 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    යුද්ධ කියන්නේ ඕම තමා මිනිස්සු මැරෙනවා .

    අඩෝ බිලියන 7 මිනිස්සු ඉන්නවා . සම්පත් සීමිතයි අනිවාර්යයෙන් යුද්ධ ගොඩක් හදලා බල්ලු බලල්ලු වගේ මරල දාන්න ඕනේ . එලියට් සෙට් එක සැපේ ඉන්නවා එපමණයි
    ------ Post added on Mar 23, 2024 at 12:16 AM
    ප්‍රායෝගික නෑ බන්. දෙවෙනි ලෝක යුද්ධෙ කාලෙ බිලියන 2ක් 3ක් වගේ ජනගහනෙ. ඒ වෙලත් යුද්ධෙන් මැරුණු ගාන 3% ක් වත් නෑ ජනගහනෙට සාපේක්ෂව.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    ප්‍රායෝගික නෑ බන්. දෙවෙනි ලෝක යුද්ධෙ කාලෙ බිලියන 2ක් 3ක් වගේ ජනගහනෙ. ඒ වෙලත් යුද්ධෙන් මැරුණු ගාන 3% ක් වත් නෑ ජනගහනෙට සාපේක්ෂව.
    එක තමා බන් මීට වඩා යුද්ධ ඕනේ , ලෙඩ ඕනේ , ලෙඩ හදන රසායන ඕනේ , මිනිස්සු ඩිප්‍රෙස් කරවන්න ඕනේ , ආර්ථිකය අමාරු කරවන්න ඕනේ , පාතාල ක්‍රියා වැඩි කරන්න ඕනේ .

    ඕමයි මිනිස්සු මරන්නේ බන් යුද්ධ කියන්නේ ප්‍රොපගැන්ඩා එකේ කැල්ලක් පමණයි
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    එක තමා බන් මීට වඩා යුද්ධ ඕනේ , ලෙඩ ඕනේ , ලෙඩ හදන රසායන ඕනේ , මිනිස්සු ඩිප්‍රෙස් කරවන්න ඕනේ , ආර්ථිකය අමාරු කරවන්න ඕනේ , පාතාල ක්‍රියා වැඩි කරන්න ඕනේ .

    ඕමයි මිනිස්සු මරන්නේ බන් යුද්ධ කියන්නේ ප්‍රොපගැන්ඩා එකේ කැල්ලක් පමණයි
    මෝඩ conspiracy වගේ මීඩියා වලින් පෙන්නුවට උබ කිව්ව දේවල් වල ලොකු ඇත්තක් තියෙනවා බං 😥😥😥