Extreme graphic 18+ Warning! ලංකාවෙ එකෙක්ද මේ? රුසියන් යුක්‍රෙන යුද්ධය

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    මේ ඉන්න කොල්ල ලංකාවෙ පෙනුමක් නේ තියෙන්නෙ? වෙන එවුන් මැරෙන එවා නම් ගානක් නැතුව බලනව මට මේක නම් දකිනකොට ගැස්සුනා හුට්ටෝ

    පරිස්සමෙන්! බලන්න එපා අවුල් එවුන් දෙපාරක් හිතපන්. පේන විදියට නම් ලංකාවෙ එකෙක්ද මන්ද

     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,299
    113
    ඔකේ ඇත්ත බොරු නම් දන්නේ නෑ, හැබැයි බෝඩර් පන්නනවා කියන හොරු ලංකාවේ උන්ව Europe අරන් යනවා කියල රවට්ටලා Russia වල mercenaries විදිහට සෙට් කරන කතාවක් නම් දැක්ක.