EY (Ernst and Young) කම්පණි එක ගැන දන්න කෙනෙක්

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    කම්පණි එක ගැන දන්න කෙනෙක් විස්තර ටිකක් දෙන්නකො.
    මොන වගෙ කම්පණි එකක්ද ඒක?

    Is auditer , Lead auditer කියන පොසිෂන් වල සැලරිස් කොහොමද?
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Machan yanna epa. Mage yaluwek oke inne salaris hariyata naha. Perida kellek katha karala eki full depression state ekaka hitiye.
     
    • Like
    Reactions: Noah_Trent

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Company එකක් නෙවේ බං ඕක, partnership එකක්. EY කියන්නේ International Audit firm එකක්. ලංකවේ branch එකක් තියෙන්නේ.

    ඕකෙ ගොඩක් තියෙන්නේ training positions බං. Position එක මොකක් ද?

    Stress එක නම් උපරිමයි. අපේ Audit manager යකා හැම වෙලාවෙම හිටියේ fire වෙලා. 🔥 🔥

    danna widiyatanam kabbo ganne neha. well experianced thamai. eketh uparima. english super polish wennath ona.residential area ekath balanawa. mudukku dial ganneth neha.
    Joke කරන්න එපා යකෝ. 🤭 🤭 🤭
    ------ Post added on Oct 26, 2022 at 10:46 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Company එකක් නෙවේ බං ඕක, partnership එකක්. EY කියන්නේ International Audit firm එකක්. ලංකවේ branch එකක් තියෙන්නේ.

    ඕකෙ ගොඩක් තියෙන්නේ training positions බං. Position එක මොකක් ද?

    Stress එක නම් උපරිමයි. අපේ Audit manager යකා හැම වෙලාවෙම හිටියේ fire වෙලා. 🔥 🔥

    Joke කරන්න එපා යකෝ. 🤭 🤭 🤭
    ------ Post added on Oct 26, 2022 at 10:46 AM

    yako aru ahala thiyenne trainne case ekata newei. job ekata ekath monada high possition
    audit firm ekak kiyala hema ekama dannawa. trainees aran adu padiyata patta weda thogayak ganne oke
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    danna widiyatanam kabbo ganne neha. well experianced thamai. eketh uparima. english super polish wennath ona.residential area ekath balanawa. mudukku dial ganneth neha.
    salari gnat oya gammtma kiyhnko..pada show witrai higannu :lol: :lol:
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    mama dakina vidiyata therumak nethi deyak karala real value nethi vidiyata earn karana company ekak ....
     
    • Wow
    Reactions: SK29

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    yako aru ahala thiyenne trainne case ekata newei. job ekata ekath monada high possition
    audit firm ekak kiyala hema ekama dannawa. trainees aran adu padiyata patta weda thogayak ganne oke
    මම කීවෙ උඹ එකේ දාලා තිබ්බ ගෙවල් ගැන බලනවා කියපු එක. 🤭 🤭 ඒවා බලන්නේ නෑ බං.