නිර්මාණයටම ගැලපෙන්න පසුබිමත් තෝරගෙන තියෙනව...... ලස්සනයි මල්ලියො
ලස්සන නිර්මාණයක් මල්ලියෝ...
ප්‍රාර්ථනා කරනවා ඒ දවස ඉක්මනටම එන්න කියලා මල්ලියට....
සුභ පැතුම්....දිගු ගමනකට.....
මල්ලි ලස්සන ආදරබර කවියක්...
මල්ලි මම කැමතියි ඔයාගෙන් වෙනස් ආරේ නිර්මානත් රස විඳින්න..
මං හිතන්නේ ඒකට ඔයාට අවශ්‍යය කාලය හොයාගෙන ඔබ තුල සැඟවී තියෙන කුසලතාවය පුළුල්ව උපයෝගී කර ගනීවි කියල
මල්ලිට ජය!!
lassana nirmanayak
pasu thalayath harima lassanai
suba pathum!