~`~: Eye Floters :~`~

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    මචං eye floaters තියෙන උන් ඉන්නවද? ඒක හොද කරන්න පුලුවන්න ද? :( ...

    eye-floaters.gif

    මේ වගේ පේනවා බන් :sorry: ... !
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Maget thinawa ban man hituwe na eka ledak kiyala podi kale idanma thiyene ochara lokuwata na. Tikak scen eka meter karan balana kota penawa nikan podi podi kali wage
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    Maget thinawa ban man hituwe na eka ledak kiyala podi kale idanma thiyene ochara lokuwata na. Tikak scen eka meter karan balana kota penawa nikan podi podi kali wage

    මගේ ටිකක් වැඩි බන්!... දොස්තර කිව්වා හොද කරන්න බැ කියලා:(... සමහරවිට වයස එක්ක වැඩිවෙයි කියලා .......

    659b2d510c029af87ce1c67cacc4c1f3_8427.gif
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    අම්මට සිරි ඕක ලෙඩක්ද..... මටත් ඔහොම පේනවනේ.. හැබැයි ඔච්චර ලොකුවට නෙමෙයි බොහොම පොඩියට:eek::eek:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    අම්මට සිරි ඕක ලෙඩක්ද..... මටත් ඔහොම පේනවනේ.. හැබැයි ඔච්චර ලොකුවට නෙමෙයි බොහොම පොඩියට:eek::eek:

    උබට හැමතිස්සෙම පේනවද? නැත්තනම් light එලියට විතරද :dull: ?
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    තව හලෝ ගහපන් :P
    :P:P ඔව් බන් දැන් ලඟකදී ඉඳන් කන්නාඩි දානවා එක ඇහැක පොඩි අවුලක් තියෙනවා :(

    උබට හැමතිස්සෙම පේනවද? නැත්තනම් light එලියට විතරද :dull: ?

    හැමතිස්සෙම නෑ..... බොහොම පොඩියට පෙන්නේ හැටිද දන්නේ නෑ :oo:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ow ban dot neme kali kali ban :angry: epa wenawa magula

    same here bn :( ..

    doctor කෙනෙක්ට පෙන්නුවද බන්?

    කළු ගුලි 2ක් වගේ පේනවා බන්! දවල්ට පාරේ යනකොට Map 1ක් දාල වගේ...

    එක තමයි මම ඩොකේක් හම්බ වෙන්න ගියේ :no: ... campus ගියෙත් නැහැ සති 3ක් විතර! ඩොකා medical දුන්නෙත් නැහැ බන්:angry:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Matath thiyanawa ban godak kal idan... 6 - 7k ma thiyanwa...amathaka wela hari nathuwa hari thibba dan apahu awith... Kalu paata dot ekak enawa kiyo kiyo innakota epa wenawa ban..... psyco set wela thiyenne ekath ekka.....

    meeta awrudu 10kata witha kalin mata awe ... a wadas wala nam doca ganan gattey na...doca gawata yanna hitenneth na covid hin da ... :/
     
    • Like
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Matath thiyanawa ban godak kal idan... 6 - 7k ma thiyanwa...amathaka wela hari nathuwa hari thibba dan apahu awith... Kalu paata dot ekak enawa kiyo kiyo innakota epa wenawa ban..... psyco set wela thiyenne ekath ekka.....

    meeta awrudu 10kata witha kalin mata awe ... a wadas wala nam doca ganan gattey na...doca gawata yanna hitenneth na covid hin da ... :/
    Laser treatment thiyanawa neda?