eye glass help

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මච්න්ලා මම කරන ජොබ් එක graphic design ඉතින් ගොඩක් වෙලා pc එක ලග ඉන්න නිසා කණ්ණාඩියක් ගන්න බැලුවේ
    මේ ලගදි screen එක දිහා බලන් ඉදලා ඔෆිස් එකෙදි නැගිටින්න ගියාම ඔලුවේ කරකැවිල්ලක් අවිල්ලා වැටුනත් එක්ක:sorry::sorry:
    කණ්ණාඩියක් ගන්වනම් හොද ඩොකෙක් කවුද බන් ඉන්නෙ කොලබ අවට නැත්නම් vision care ගිහිල්ලා එතනින් චෙක් කරලා ගන්නද, එහේ ඩොකාල නැද්ද ??:confused::confused::confused:
    තව දෙයක් මට දැන් වැඩි වෙලා screen එක දිහා බලන් ඉන්න බැ ඇස් දවිලලක් නැත්නම් ඇස් වේලිලා වගෙ දැනෙනවා මේවට එහෙම special glass තියද මච්නලා:D
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    Asiri eke doctor kenek hitiya mata mathaka na nama....

    uba glass eka gannawanam UV Protection ekka glass eka Photochromic Karala ganin. Color Brightness eka reduce karala denne ehata.. mamath use karanawa tikak ganan. Vision care thamai gatte
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,186
    503
    113
    Ratnapura
    මචන් මටත් ඔය case එකම තියනවා.. අපේ ටිකක් ලගින් නෑදෑයො වෙන අක්ක කෙනෙක් ගාවට ගියා.. එයට Vision care එකක් තියනවා.. මාත් IT කරන්නේ දවසට පැය 10 කට වඩා pc එක ගාව ඉන්නේ.. මට මෙන්න මෙහෙම solutions ටිකක් කිව්වා මේකට..

    මචන් මේ ලෙන්ස් වල ගාන.. (ප්ලාස්ටික් ) කියපුවගෙන් මතක ටික..
    1 ) Normal Lens - Rs 2000
    ඕක අපිට හරි යන නෑ.. නිකන් films බලන අයට හොදයි.
    2 ) Cooling lens ( 40 % ක් Blue කිරණ ෆිල්ටෙර් කරනවලු. ) - Rs 6000 - 6500 වගේ
    මේක ටිකක් shap. අව්වට dark වෙන සීන් එකත් තියනවා..
    3 ) Best Solutions ( 90 % කට වඩා Blue කිරණ ෆිල්ටෙර් කරනවලු.) - Rs 9500 වගේ..
    මේක නම් හොදයි. අව්වට ගියහම dark වෙනවා. Mobile and PC ලග ඉන්න අයට ගොඩක්ම හොදයි. frame එකත් එක්ක Rs 13000 වගේ වෙනවා..
    මම ගන්න හැදුවේ 3 වෙනි එක..
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,186
    503
    113
    Ratnapura
    පෙනීමේ අව්ලක් නැත්තන් vision care ගිහින් check කරලා එකක් ගන්න..
     
    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    vision care හොදයි බං 2100ක් ද කොහෙද ගන්නවා ඩොක්ටටයි චෙක් කරන්නයි

    Spect හදන්න එතන ගාන වැඩියි එතන
    Cooling glass දාගන්න ඊට වඩා ගාන අඩුයි Rayban, ජෝර්ජ් වගෙ...
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    vision care හොදයි බං 2100ක් ද කොහෙද ගන්නවා ඩොක්ටටයි චෙක් කරන්නයි

    Spect හදන්න එතන ගාන වැඩියි එතන
    Cooling glass දාගන්න ඊට වඩා ගාන අඩුයි Rayban, ජෝර්ජ් වගෙ...

    machnala vision care eka dockala innawada bn mama call karala ahuwama dockla na kiwwa ne
     
    Foxy_Rox

    Member
    Sep 29, 2018
    181
    122
    0
    විෂන් කෙයා හොඳයි මාත් හිතන්නේ. ගාණනම් ටිකක් සැර තමයි. කෙසේ වෙතත් බම්ප්...
     
    Night_King

    Junior member
  • Mar 14, 2018
    62
    24
    8
    මච්න්ලා මම කරන ජොබ් එක graphic design ඉතින් ගොඩක් වෙලා pc එක ලග ඉන්න නිසා කණ්ණාඩියක් ගන්න බැලුවේ
    මේ ලගදි screen එක දිහා බලන් ඉදලා ඔෆිස් එකෙදි නැගිටින්න ගියාම ඔලුවේ කරකැවිල්ලක් අවිල්ලා වැටුනත් එක්ක:sorry::sorry:
    කණ්ණාඩියක් ගන්වනම් හොද ඩොකෙක් කවුද බන් ඉන්නෙ කොලබ අවට නැත්නම් vision care ගිහිල්ලා එතනින් චෙක් කරලා ගන්නද, එහේ ඩොකාල නැද්ද ??:confused::confused::confused:
    තව දෙයක් මට දැන් වැඩි වෙලා screen එක දිහා බලන් ඉන්න බැ ඇස් දවිලලක් නැත්නම් ඇස් වේලිලා වගෙ දැනෙනවා මේවට එහෙම special glass තියද මච්නලා:D

    මටත් ඔයවගේ සීන් එකක් තියනවා pc එක අඩුම පයක් වත් බලන්ට බැ ඇස් රිදෙනවා බෙහෙත් වලට අඩු උනෙත් නැ අවුරුදු 3ක් වෙනවා computer ග්ලාස් ගොඩක් අරන් බැලුවා එකකටවත් හරිගියේ නැ පස්සේ GUNNAR ග්ලාසස් එකක් ගත්තා එකටතමා අඩු උනේ https://gunnar.com/
    ලංකාවෙන් ගන්නවනම් http://www.gunnars.lk/
     
    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    machnala vision care eka dockala innawada bn mama call karala ahuwama dockla na kiwwa ne

    Mama tika kalekata කලින් giye ban
    Habai උඹට vasan eye care එකෙනුත් oka kara ganna පුළුවන්.
    Mage wife ge eye walata එතනින් aran තියෙනවා
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    මචන් මටත් ඔය case එකම තියනවා.. අපේ ටිකක් ලගින් නෑදෑයො වෙන අක්ක කෙනෙක් ගාවට ගියා.. එයට Vision care එකක් තියනවා.. මාත් IT කරන්නේ දවසට පැය 10 කට වඩා pc එක ගාව ඉන්නේ.. මට මෙන්න මෙහෙම solutions ටිකක් කිව්වා මේකට..

    මචන් මේ ලෙන්ස් වල ගාන.. (ප්ලාස්ටික් ) කියපුවගෙන් මතක ටික..
    1 ) Normal Lens - Rs 2000
    ඕක අපිට හරි යන නෑ.. නිකන් films බලන අයට හොදයි.
    2 ) Cooling lens ( 40 % ක් Blue කිරණ ෆිල්ටෙර් කරනවලු. ) - Rs 6000 - 6500 වගේ
    මේක ටිකක් shap. අව්වට dark වෙන සීන් එකත් තියනවා..
    3 ) Best Solutions ( 90 % කට වඩා Blue කිරණ ෆිල්ටෙර් කරනවලු.) - Rs 9500 වගේ..
    මේක නම් හොදයි. අව්වට ගියහම dark වෙනවා. Mobile and PC ලග ඉන්න අයට ගොඩක්ම හොදයි. frame එකත් එක්ක Rs 13000 වගේ වෙනවා..
    මම ගන්න හැදුවේ 3 වෙනි එක..

    man work karanne vision care.
    graphic karana kenekta blue light filter eka tikak awul wenawa.
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Vision Care - Unreasonable Prices

    Vision Care එකේ නම් බොරු ගණන් බන්
    මම ඊයෙ prescription එකක් අරන් ඕකටයි තව තැන් දෙක තුනකටයි ගියා lenses ගණන් අහල බලන්න.
    අනිත් හැම තැනකම lense දෙක හදන්න average 18-22 LKR අතර ගණන් කිව්වෙ, Vision Care එකේ විතරක් 45ක් LKR කිව්වා.