Eye glass problem???

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා මම ඇස්‍ රෝහලෙන් මගේ ඇස් දෙක පෙන්නලා eye glass එකක් ගත්තා doctor ලියලා දිපු prescription එකට දවස් තුනකට කලින් වගේ මම කලින් pc එක use කරදිදි විතරක් eye glass use කරා 2020 පස්සේ කොරොනා නිසා ගෙදර හිටපු නිසා glass එක use කරන එක මග ඇරුනා
    දැන් අලුත්න ගත්ත glass එක මගේ කලින් glass එකට වඩා පොඩි බොද ගතියක් තියෙනවා අනිත් එක කණ්නාඩිය දැම්මයි පස්සේ phone එක එහෙම බලදිදි පොඩ්ඩක් ඇදෙට පෙන්නෙ මෙන්න මේ වගේ මෙච්චර ඇදැ නැහැ එත් පොඩි වෙනසක් දැනෙනවා මෙච්චරනම් ඇලැයක් පෙන්නෙ නැහැ මේක මම net එකෙන් ගත්ත එකක්
    Picsart_23-03-06_19-16-03-639.jpg


    මම glass එක හදා ගත්ත තැනට ඊයේ ගියාම කිව්වා තාම දවස් තුනයි නේ සතියක් දෙකක් use කරලා බල්න්න කියලා එහෙම use කරාට අවුලක් නැද්ද බන් ඇහැට අවුල් යයිද මේක හදා ගන්නවනම් doctor කෙනෙක්ටද පෙන්න ඔනේ නැත්නම් eye glass එක ගත්ත තැනට ගිහිල්ලා දෙන්නද
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    උඹේ අස් වල පෙනීම වෙනස් වෙලා තියෙන්නේ ඔය ආපහු. ආයෙත් පෙන්නලා ග්ලාස් දෙකක් අලුත් ගන්න වෙනවා.
     

    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    Specs ගත්ත තැනින් චෙක් කරාද බං?
    Doctor prescribe එකයි උන්ගේ machine reading එකයි එක සමානද කියලා බලපන්.

    සාමාන්‍යයෙන් බොද වෙන්නේ නම් නෑ අලුත් එක. ගොඩක් වෙලාවට බොද වෙලා පේන්නේ පරණ specs එක compare කරලා බලද්දි. උන් වැරදිලා lens cut කරලද දන්නෑ. ටික දවසක් ඉන්න ඕනෙ නෑ ගොඩක් වෙලාවට දවසෙන් දෙකෙන් ඇස් දෙක හුරු වෙනවා අලුත් specs වලට.
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    Doctor prescription ekai eye glass ganna place eke prescription ekai sameda? eye glass ganna place eke chack kalada? den gihila eye glass gata thene check karala balana Doctor prescription eke wenasak thiyanawada kiyala.
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Doctor prescription ekai eye glass ganna place eke prescription ekai sameda? eye glass ganna place eke chack kalada? den gihila eye glass gata thene check karala balana Doctor prescription eke wenasak thiyanawada kiyala.
    Ow etaninuth check kara habi
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,470
    2,020
    113
    පොඩි උන් ඉන්න උන් ඉන්නවනම් දවසට පැය 2ක 3ක් උන්ව ටිකක් පොත්වලින් device වලින් ඈත් කරලා එලියට පහලියට එක්කන් යන්න.